The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න... රු. ලක්ෂ 900 ඉක්මවූ ණයකරුවෙක් !

T

The Leader Desk

September 27, 2025 • 11:21 AM

 සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න... රු. ලක්ෂ 900 ඉක්මවූ ණයකරුවෙක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.
  • ඉඩම අක්කර 1 පර්චස් 48 - රු 100000 නිවාස සහිත ඉඩම පර්චස් 54 - රු 500 000 ඉඩම අක්කර 2 පර්චස් 127 - රු 300 000 ඉඩම පර්චස් 13.56 රු 6 100 000 ඉඩම පර්චස් 13.56 - රු 2 557 400 වාහන රු ලක්ෂ 8 බැගින් රු.
  • ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2 ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000 ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000 මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා) රු 10 0000 000 රු.
  • ක් වටිනා කොටස් රු 17 552 330ක් වටිනා කොටස් බැංකු තැන්පතු රු 29 601 761 බ්‍රිතාන්‍ය පවුම් 4 390 වගකීම් (ණය) රු 90 381 017 (අද ).
අකුරු ප්‍රමාණය (Font Size):


එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.

ඔහුගේ වත්කම් හා වගකීම් පහත පරිද වෙයි

රන් ආභරණ 3 050 000

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලද වැටුප් (2024) 2 719 325

විපක්ෂනායක ලෙස වැටුප් (2024) 6 718 818

වෙනත් ආදායම් 496 581

වෙනත් ආදායම් 110 301

වත්කම්

නිවාස 60 000 000

නිවස 5 000 000

කෘෂිකාර්මික ඉඩම 500 000

මහල් නිවාස 17 000 000 (ණයක් මගින්)

ඉඩම පර්චස් 11.3 - රු 9 958 993

ඉඩම පර්චස් 11.3 -රු 8 856 383

ඉඩම පර්චස් 80 - රු. 100 000

ඉඩම අක්කර 1 පර්චස් 48 - රු 100000

නිවාස සහිත ඉඩම පර්චස් 54 - රු 500 000

ඉඩම අක්කර 2 පර්චස් 127 -  රු 300 000

ඉඩම පර්චස් 13.56 රු  6 100 000

ඉඩම පර්චස් 13.56 - රු 2 557 400

වාහන

රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2

ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000

ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000

මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා) රු 10 0000 000

රු. 17 815 902ක් වටිනා කොටස්

රු 17 552 330ක් වටිනා කොටස්

බැංකු තැන්පතු රු 29 601 761

බ්‍රිතාන්‍ය පවුම් 4 390

වගකීම් (ණය) රු 90 381 017

(අද )

image 1aa0300114

image 22

image 33

image 44

image 555

image 666

image 777

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...