ඔහුගේ උපන්දිනය යෙදුන සැප්තැම්බර් 30 ඊයේ දිනයේ එම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැර ඇත.
දෛනික පුවත්, විශේෂාංග, එතෙර මෙතෙර තොරතුරු, ව්‍යාපාරික තොරතුරු, ක්‍රීඩා සහ දේශපාලනික ගොසිප් මෙම වෙබ් අඩවියේ අන්තර්ගත වේ.
කෙටි කලක් 'දිවයින' පුවත්පතේ කතෘවරයකු ලෙස ද කටයුතු කළ බුලිත, ''කොළඹ රපොර්තුව'' නමින් යුටියුබ් නාලිකාවක් ද ළඟදීම ආරම්භකරන බව ද අප වෙත පැවසිය.
Colombo Report වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
colomboreport.lk : ප්‍රවීන මාධ්‍යවේදී බුලිත ගෙන් අලුත් වැඩක් ..
T
The Leader Desk
October 1, 2025 • 6:05 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහුගේ උපන්දිනය යෙදුන සැප්තැම්බර් 30 ඊයේ දිනයේ එම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැර ඇත.
- කෙටි කලක් 'දිවයින' පුවත්පතේ කතෘවරයකු ලෙස ද කටයුතු කළ බුලිත, ''කොළඹ රපොර්තුව'' නමින් යුටියුබ් නාලිකාවක් ද ළඟදීම ආරම්භකරන බව ද අප වෙත පැවසිය.
- දෛනික පුවත්, විශේෂාංග, එතෙර මෙතෙර තොරතුරු, ව්‍යාපාරික තොරතුරු, ක්‍රීඩා සහ දේශපාලනික ගොසිප් මෙම වෙබ් අඩවියේ අන්තර්ගත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



