The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සිහින ගමනාන්තය (Dream Destination) දිවයිනේ දුම්රිය ස්ථාන 100 ක් නවීකරණයට

T

The Leader Desk

September 13, 2025 • 4:23 PM

සිහින ගමනාන්තය (Dream Destination) දිවයිනේ දුම්රිය ස්ථාන 100 ක් නවීකරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා පෙරවරුවේ ඇරඹේ.
  • 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායතක්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
  • තිරසාර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථාන වල පොදු පහසුකම් නගා සිටුවීමටත් එම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී වඩා සුව පහසු හා ආරක්ෂිත හා ස්ථානයක් බවට පත් කිරීමත් මෙහි මූලික අරමුණයි.
  • මෙහි පළමු අදියර ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පේ දුම්රිය ස්ථානය නවීකරණ කටයතු පසුගිය 02 දා ආරම්භ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු  ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා පෙරවරුවේ ඇරඹේ.

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායතක්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

තිරසාර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථාන වල පොදු පහසුකම් නගා සිටුවීමටත් එම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී  වඩා සුව පහසු හා ආරක්ෂිත හා ස්ථානයක් බවට පත් කිරීමත් මෙහි මූලික අරමුණයි.

මෙහි පළමු අදියර ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පේ දුම්රිය ස්ථානය නවීකරණ කටයතු පසුගිය  02 දා ආරම්භ විය.

පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබඳ විශ්වසනීයත්වය ගොඩ නගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වා ගැනීමටත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහාත් මෙම ව්‍යාපෘතියෙන් ඉඩ සැලසේ.


දුම්රිය ස්ථාන වැඩිදියුණු කිරීම් වලට අමතරව, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සීනු සහ ආලෝක අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකය.


ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රවාහනමහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායතක්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

තිරසාර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා  දුම්රිය ස්ථාන වල පොදු පහසුකම් නගා සිටුවීමටත් එම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී  වඩා සුව පහසු හා  ආරක්ෂිත හා ස්ථානයක් බවට පත් කිරීමත් මෙහි මූලික අරමුණයි.


පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබඳ විශ්වසනීයත්වය ගොඩ නගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වා ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහාත් මෙම ව්‍යාපෘතියෙන් ඉඩ සැලසේ. දුම්රිය ස්ථාන වැඩිදියුණු කිරීම් වලට අමතරව, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සීනු සහ ආලෝක අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි.


සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දුම්රිය ස්ථාන 100 නවීකරණය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

(සටහන | ජේ.මුණසිංහ) 

 ddddddddddd546

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...