The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී e-gates පහසුකම

T

The Leader Desk

October 19, 2025 • 3:06 PM

මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී e-gates පහසුකම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය පාලන ''ඊ ගේට්ස්''(e-gates ; Automated Border Control Gate - ABC) හඳුන්වා දී තිබේ.
  • ඔවුන් සඳහන් කරන්නේ මෙම නවීන තාක්ෂණය මඟින් මඟීන්ට වඩාත් වේගවත් සහ ආරක්‍ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීම් ලබාදෙනු ඇති බවයි.
  • මෙය ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශ සීමා කළමනාකරණ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය පාලන ''ඊ ගේට්ස්''(e-gates ; Automated Border Control Gate - ABC) හඳුන්වා දී තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ මෙම නවීන තාක්ෂණය මඟින් මඟීන්ට වඩාත් වේගවත් සහ ආරක්‍ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීම් ලබාදෙනු ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශ සීමා කළමනාකරණ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

මේ අනුව මෙම නව පහසුකම භාවිතා කිරීමට සුදුසුකම් ලබන සංචාරකයින්ට පූර්ව ලියාපදිංචි වීමෙන් පහත සරල පියවර තුන අනුගමනය කරමින් බාධාවකින් තොරව ගමන් කළ හැකි වේ.

පියවර 01 – එක් වරක් ලියාපදිංචි වීම (One-time registration)

පියවර 02 – අවශ්‍ය ජෛවමිතික දත්ත ලබා දීම (Obtain required biometrics)

පියවර 03 – ඊ-ගේට්ස් හරහා ඔබේ සුහුරු ගමන ආරම්භ කරන්න (Start your smart travel through e-gates)

මෙමගින් ආගමන කවුන්ටරවල රැඳී සිටින කාලය අවම කර, ගමන් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී e-gates පහසුකම | The Leader