ලැබ තිබූ මාධ්‍ය නිවේදනයේ සඳහන් වැරැද්දක් නිවැරැදි කරමින් රජයේ වෛද්‍ය නිලධාන්ගේ සංගමය (GMOA) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එනම්, පසුගියදා පත් කරන ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා, මීට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කරන ලද්දේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ගේ සමයේ දී නොවන බව යි.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාන්ගේ සංගමය (GMOA) විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ ඇති නිවැරැදි කිරීමේ මාධ්‍ය නිවේදනය යි.
සබැඳි ලිපිය :
වෛද්‍ය සභාවට පත්කර ඇති සභාපතිට සහ අනිකුත් සාමාජිකයින්ට සුදුසුකම් නැහැ - GMOA




