The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නිදහස් සෞඛ්‍ය සේවාව ඇත්තට ම නිදහස් ද...? – GMOA විමසයි

T

The Leader Desk

October 16, 2025 • 3:34 AM

නිදහස් සෞඛ්‍ය සේවාව ඇත්තට ම නිදහස් ද...? – GMOA විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ ලංකාවේ ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව ලබාගැනීම වෙනුවට ඒ වෙනුවෙන් විශාල බරක් දැරීමට සිදුව ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
  • ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් වුව ද ඉහළ සංවර්ධිත රාජ්‍යට නෙදෙවෙනි සෞඛ්‍ය සේවාවක් රටේ ජනතාවට ලබා දීමට සමත් වීම ඉතා ම ප්‍රශංසනීය කරුණක් බව ඔවුන් ලෝකය ඉදිරියේ පැවසුවා යැයි ද ආචාර්ය චමිල් විජේසිංහ වැඩි දුරටත් පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ ලංකාවේ ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව ලබාගැනීම වෙනුවට ඒ වෙනුවෙන් විශාල බරක් දැරීමට සිදුව ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.

සෞඛ්‍ය සංවිධානය වෙතින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් වැදගත් සහතිකයක්

එම මාධ්‍ය හමුවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ මෙරට සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් ඉතා හොඳ සහතිකයක් පසු ගිය දිනක දී ලෝක සෞඛ්‍ය සංවාධානයේ ප්‍රධානියා වෙතින් අපේ රටට ලැබුණ බවයි.

ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් වුව ද ඉහළ සංවර්ධිත රාජ්‍යට නෙදෙවෙනි සෞඛ්‍ය සේවාවක් රටේ ජනතාවට ලබා දීමට සමත් වීම ඉතා ම ප්‍රශංසනීය කරුණක් බව ඔවුන් ලෝකය ඉදිරියේ පැවසුවා යැයි ද ආචාර්ය චමිල් විජේසිංහ වැඩි දුරටත් පැවසී ය.





whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...