බුද්ධදාස ගලප්පත්ති විරචිත ඔහුගේ දොළොස්වැනි කාව්‍ය සංග්‍රහය ජනගත කෙරෙන ඒ සොඳුරු හැන්දෑ ඉමිහිරට මුහුවනු පිණිසය,

ඔබට මේ ගෞරවණීය ඇරයුම!

2024 ජනවාරි 09 අඟහරුවාදා
සවස 2.30 | මහවැලි කේන්ද්‍රය

WhatsApp Image 2023 12 31 at 10.21.11 AM
අදහස්: 
*ධම්ම දිසානායක 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කොළඹ විශ්වවිද්‍යාලය
'කවි ලියන, ලියැවෙන මේ මොහොත'

*සුහර්ෂණී ධර්මරත්න
'නූතන කවියේ කවිමිහිර'

සහෘද ආමන්ත්‍රණය:
සමන් අතාවුදහෙට්ටි
තනුජා ජයවර්ධන


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්