සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කෙරෙන අතර කාලින පුවත් විශේෂාංග සඳහා එහිදී විශේෂ අවධානයක් යොමුකර ඇතිබව මුආස් මොහොමඩ් අප වෙත පැවසිය.
ඉදිරියේදී මෙම පුවත් වෙබ් අඩවිය හරහා විශේෂ හෙළිදරව් කිරීමද ඇතුළු තවත් විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු කියා සිටියේය.
'ඩේලි සිලෝන් (Daily Ceylon), වර්ණම් TV (Varnam Tv & FM), Star Tamil TV & FM, Siyatha TV News ආදී විද්‍යුත් මාධ්‍යයන්හි පුවත් මාධ්‍යවේදියකු ලෙස සේවය ඇති මුආස් මොහොමඩ් Supreme / TNL TV නාලිකාවන්හි දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස මැතක් වනතුරුම කටයුතු කළේය.
''News Tube'' වෙබ් අඩවියට පිවිසෙන සබැඳි මතු පළවේ.
සිංහල
ENGLISH




