The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

ආණ්ඩුව ගෙදර යනු ! – ජවිපෙ පාරට බැස 'ගේම' ඉල්ලයි! (PHOTOS)

T

The Leader Desk

June 12, 2019 • 4:54 PM

ආණ්ඩුව ගෙදර යනු ! – ජවිපෙ පාරට බැස 'ගේම' ඉල්ලයි! (PHOTOS)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්ෂාව අනතුරේ හෙළන, ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
  • ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවන්නැයි බලකරමින් 'පොහොට්ටු' පක්ෂයද රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට යයි.
  • විරෝධතාකරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණියේ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පාගමණකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මහජන ආරක්ෂාව අනතුරේ හෙළන, ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

විරෝධතාකරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණියේ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පාගමණකිනි.

ඒ සඳහා ජවිපෙ නායකයන්, පක්ෂ සාමාජිකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, කලාකරුවන්, ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා හා තරුණ බලවේග රැසක් සහභාගී වී සිටියහ.

ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවන්නැයි බලකරමින් 'පොහොට්ටු' පක්ෂයද රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට යයි. බැසිල් රාජපක්ෂ මෙහෙයවීම යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය.

(ඡායාරුප-රවී වික්‍රමාරච්චි)

JVP 19 6 12 1

JVP 19 6 12 1

JVP 19 6 12 2

JVP 19 6 12 3

JVP 19 6 12 3

JVP 19 6 12 2

JVP 19 6 12 4

JVP 19 6 12 5

JVP 19 6 12 4

JVP 19 6 12 6

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...