The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

Rajadhani - ශ්‍රී ලාංකිකයන් සඳහාම වන සමාජ මාධ්‍යයක්

T

The Leader Desk

September 10, 2025 • 8:05 PM

Rajadhani - ශ්‍රී ලාංකිකයන් සඳහාම වන සමාජ මාධ්‍යයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ශ්‍රී ලාංකිකයන්ටම වෙන්වූ සමාජ මාධ්‍යයක් භාවිතා කිරීමේ අවස්ථාව උදාවී තිබේ.
  • තමන්ගේ රුචිකත්වය අනුව පවුලේ සාමාජිකයන්, පාසල් මිතුරන්, කාර්යාලීය මිතුරන් ආදීන් මෙම 'Coterie' තුලට කණ්ඩායම් ලෙස වෙන වෙනම එකතු කල හැකිය.
  • ‘Clips’ ලෙස හඳුන්වා දෙන කෙටි වීඩියෝ අවකාශයක්, ‘events near you’ ඇතුළු විශේෂාංග ගණනාවකින් සමන්විත ඩිජිටල් අවකාශයේ නව ශ්‍රී ලාංකික ලකුණ ලෙස හඳුන්වා දිය හැකි රාජධානි සමාජ මාධ්‍යය, සීමාසහිත රාජධානි නෙට්වර්ක් සමාගමේ හඳුන්වාදීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් ශ්‍රී ලාංකිකයන්ටම වෙන්වූ සමාජ මාධ්‍යයක් භාවිතා කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

Rajadhani නම් මෙම අඩවිය Google play store හෝ Apple Appstore හරහා බාගත කරගත හැකිය. එමෙන්ම rajadhani.net තුලින් කෙනකුට web  browser තුළින් ද සම්බන්ධ විය හැක.

මෙම අඩවිය තුල FORUM මෙනුව තුලින් හමුවන 'coterie' option, තමන්ගේ සමීපතරයන් සමග පමණක් Posts share කිරීමටත් ඒවාට ප්‍රතිචාර දැක්වීමටත් අවස්ථාව උදා කර දෙයි. තමන්ගේ රුචිකත්වය අනුව පවුලේ සාමාජිකයන්, පාසල් මිතුරන්, කාර්යාලීය මිතුරන් ආදීන් මෙම 'Coterie' තුලට කණ්ඩායම්  ලෙස වෙන වෙනම එකතු කල හැකිය.

එමෙන්ම තමන්ගේ Posts සඳහා Reactions සහ comments disable කිරීමේ හැකියාවද මෙහි අඩංගු තවත් විශේෂාංගයකි.

රැකියා සොයාගැනීමට මෙන්ම රැකියා ඇබෑර්තු ප්‍රචාරය කිරීමටද ‘රාජධානි’ පහසුකම් සලසයි.

‘Clips’ ලෙස හඳුන්වා දෙන කෙටි වීඩියෝ අවකාශයක්, ‘events near you’ ඇතුළු විශේෂාංග ගණනාවකින් සමන්විත ඩිජිටල් අවකාශයේ නව ශ්‍රී ලාංකික ලකුණ ලෙස හඳුන්වා දිය හැකි රාජධානි සමාජ මාධ්‍යය, සීමාසහිත රාජධානි නෙට්වර්ක් සමාගමේ හඳුන්වාදීමකි.

 lkdlkftwe4t

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...