The Leader News
BREAKING
ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සැලසුමක්●තරුණ විරැකියාව ආර්ථික පුනරුදයට බරපතළ අභියෝගයක්●එයාර් බස් නඩුවේ නාමල් 27 තෙක් යළි රිමාන්ඩ්  ●ජොන්ස්ටන්ගේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරයට  ●ශිරන්තිට විවෘත හදවත් සැත්කමක්? අධිකරණයෙන් වහාම වාර්තාවක් කැඳවයි●රග්බි පරිපාලනයට එරෙහිව ෆසිල් මරීජාගෙන් නීතිමය අනතුරු ඇඟවීමක්●දීපචෙල්වම් ගේ කෘති සියල්ල නිදහස් කළ යුතුයි; ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරයි●කථානායකට එරෙහි විශ්වාසභංගය: මාලිමාවේ තීරණය මෙන්න●සජබ - එජාප එකමුතුවක් නැති නිසා අශෝක් අබේසිංහ තනතුරු අත්හරියි●මාලිගාවට බෝම්බ ගැසුවේ කවුද? මල්වතු මහනාහිමිගෙන් සජබයට පැහැදිලි කිරීමක්●
Top Ad
පුවත්

රනිල්ට එරෙහි නඩු කටයුතු පැය භාගයකට කල්යයි

T

The Leader Desk

August 22, 2025 • 12:07 PM

රනිල්ට එරෙහි නඩු කටයුතු පැය භාගයකට කල්යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේ සලකා බැලුණි.
  • එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
  • විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
  • සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේ සලකා බැලුණි.

 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

 

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

 

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

adaderana.lk

 

සබැඳි පුවත් : 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...