The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියයි

T

The Leader Desk

October 3, 2025 • 9:21 AM

'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මගේ අම්මාටයි තාත්තාටයි අදටත් මම පිං දෙනවා, ලෝකෙ දිනන්න මට දුන්න ශක්තියට'' සුසන්තිකා ජයසිංහ එහිදී සංවේදීව පවසයි.
  • එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ සමග SBS සිංහල සේවය සමග කල සාකච්ජාව මෙහෙයවා තිබුනේ මාධ්‍යවේදී කස්සප සෙනරත් විසිනි.
  • එම වැඩසටහනට අදාල හඬපටයට මෙතනින් පිවිසෙන්න උපුටා ගැනීම | sbs සිංහල සේවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සුසන්තිකා ලැබූ ප්‍රමුඛතම ජයග්‍රහණ


*1994 ආසියානු ක්‍රීඩා මීටර 200 රිදී පදක්කම

*1995 ආසියානු ශූරතා මීටර් 200 රන් සහ මීටර 100 රිදී පදක්කම්

*1997 ලෝක ශුරතා මීටර 200 රිදී පදක්කම

*2000 ඔලිම්පික් මීටර 200 රිදී පදක්කම

*2002 ආසියානු ශූරතා මීටර 100 / 200 රන් පදක්කම්

*2002 ආසියානු ක්‍රීඩා මීටර 200 රිදී පදක්කම

*2006 ආසියානු ක්‍රීඩා මීටර 100 රිදී සහ මීටර 200 ලෝකඩ පදක්කම්

*2007 ආසියානු ශූරතා මීටර් 100 / 200 රන් පදක්කම්

*2007 ලෝක ශූරතා මීටර 200 ලෝකඩ පදක්කම

susanthika j

''උපන් රට වෙනුවෙන් ලෝකෙම දිනලා දුන්නාත් මට මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට දාලා එන්න උනා'' යයි සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශකර තිබිණ.  

''මගේ අම්මාටයි තාත්තාටයි අදටත් මම පිං දෙනවා, ලෝකෙ දිනන්න මට දුන්න ශක්තියට'' සුසන්තිකා ජයසිංහ එහිදී සංවේදීව පවසයි.

එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ සමග SBS සිංහල සේවය සමග කල සාකච්ජාව මෙහෙයවා තිබුනේ මාධ්‍යවේදී කස්සප සෙනරත් විසිනි.

එම වැඩසටහනට අදාල හඬපටයට මෙතනින් පිවිසෙන්න

උපුටා ගැනීම | sbs සිංහල සේවය

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියයි | The Leader