පුවත්
Showing page 51 of 1712 (25,671 articles)

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දැනුම්දීමක්!
මහා නායක හිමිවරුන්ගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතයන් නොසලකා හැර ඇති බවට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් චෝදනා

මහනායක හිමිවරුන් ජනපතිට යැවූ බව කියන රහස් ලිපියක් සුජීව ප්‍රසිද්ධ කරයි !
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම නොසුදුසු බවට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් සුජීව සේනසිංහ ප්‍රසිද්ධ කරයි

සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
ජනාධිපති වැය ශීර්ෂය සහ පොදු දේපළ පනත යටතේ සිදු කෙරෙන විමර්ශන හමුවේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අභාවිත වතු ඉඩම් මෙරටට විදේශ විනිමය ප්‍රේරණය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහ තරුණ ව්‍යවසායකයන්ට
රාජ්‍ය වතු සමාගම් පාලනය/කළමනාකරණය යටතේ පවතින හෙක්ටයාර 247ක භූමි ප්‍රමාණයක් දීර්ඝකාලීන බදු පදනම යටතේ තරුණ ආයෝජකයන්ට ලබාදීමට පියවර

පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්: නඩුව තීරණාත්මක අදියරකට!
*නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව දින 245ක් පුරා පැවැති පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම නිමාවෙයි

මේ වසරේ ආර්ථික වර්ධනය 4% – 5% පරාසයක: මහ බැංකු අධිපතිගෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ගැන ප්‍රකාශයක්!
*උද්ධමනය පාලනය වී ඇති බැවින් මෙවසර තුළ තවදුරටත් පොලී අනුපාත දැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවට තහවුරු කිරීමක්

22 වන සංශෝධනය ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාව අද!
*විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් BASL කළමනාකාර කමිටුව ජනාධිපති හමුවෙයි

ගණේමුල්ල සංජීව ඝාතන සැලසුමේ ප්‍රධාන සැකකාරි සෙව්වන්දි ගේ මුහුණු පරීක්ෂාවට අවසර!
මාස 9ක රැඳවුම් භාරයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරේ: CCTV දර්ශන සංසන්දනයට රස පරීක්ෂක වෙත යැවීමට අවසර

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත මෙරටට පැමිණීමට කැබිනට් අනුමැතිය!
යුද සමයේ විධිමත් ලේඛන නොමැතිව පිටවූවන්ට UNHCR අනුග්‍රහයෙන් සහ නීතිපති උපදෙස් මත ආගමන නිශ්කාශන පහසුකම්

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට රුපියල් බිලියනයකට අධික හිමිකම් ප්‍රාග්ධනයක්!
කොළඹ නාගරික ප්‍රවාහනය වෙනුවෙන් පත්ල පහත් (Low-floor) බස් රථ 112ක් එළඹෙන සැප්තැම්බරයේදී සේවයට

22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මහානාහිමිවරුන්ගේ ලිපිය ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මහානාහිමිවරුන් හමුවූ බවට තහවුරු කිරීමක්

iPhone පරිශීලකයන්ගේ WhatsApp ගිණුම්වලට Zero-Click සයිබර් ප්‍රහාරයක්!
iOS 16 සහ Linked Device Synchronization ආරක්ෂක දුර්වලතා භාවිත කරමින් හැකර්වරුන්ගෙන් එල්ලවන තර්ජනයක් ගැන ශ්‍රී ලංකා CERT ආයතනයෙන් අනතුරු ඇඟවීමක්

ලක්විජය විදුලි බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය!
2026/2027 කාලසීමාව වෙනුවෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු අතර ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව බෙදාදීමට තීරණයක්

කොළඹ වරාය නගරය : නව ආයෝජන ගැන චීන ප්‍රධානීන් ජනපති හමුවෙයි!
CCCC සමාගමේ උසස් නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර කොළඹදී සාකච්ඡාවක්

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා!
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කරයි

