The Leader News
BREAKING

පුවත්

Showing page 50 of 1712 (25,671 articles)

ජපානයේ චිබා ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකික සිසුවෙකු තියුණු ආයුධ පහරකින් ඝාතනය වෙයි!
පුවත්

ජපානයේ චිබා ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකික සිසුවෙකු තියුණු ආයුධ පහරකින් ඝාතනය වෙයි!

එකම ලැගුම්හලේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු ජපන් පොලිසිය මගින් අත්අඩංගුවට

The Leader Deskabout 2 months ago
බදු පරිපාලනයේ තාක්ෂණික හා පද්ධතිමය හිඩැස් ආයෝජන සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවලට තර්ජනයක්!
පුවත්

බදු පරිපාලනයේ තාක්ෂණික හා පද්ධතිමය හිඩැස් ආයෝජන සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවලට තර්ජනයක්!

RAMIS පද්ධතිය යාවත්කාලීන නොවීම සහ අවිධිමත් ආර්ථිකය නිසා බදු ආදායම් එකතු කිරීමේ පරිපාලනමය අභියෝග රැසක්

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් වොෂින්ටන් නුවරදී දිවුරුම් දෙයි!
පුවත්

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් වොෂින්ටන් නුවරදී දිවුරුම් දෙයි!

දකුණු සහ මධ්‍යම ආසියානු කලාපීය රාජ්‍යදූත සේවයේ දීර්ඝ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කොළඹට

The Leader Deskabout 2 months ago
දුම්රිය සේවයේ පරිපාලන සහ සේවක අර්බුද හමුවේ වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්!
පුවත්

දුම්රිය සේවයේ පරිපාලන සහ සේවක අර්බුද හමුවේ වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්!

සේවා ව්‍යවස්ථාව, උසස්වීම් ප්‍රමාදය සහ යටිතල පහසුකම් ගැටලුවලට විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් මාධ්‍ය නිවේදනයක්

The Leader Deskabout 2 months ago
විභාග දෙපාර්තමේන්තුවේ e-සේවා සහ වෙබ් අඩවියේ ගැටලු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවයි!
පුවත්

විභාග දෙපාර්තමේන්තුවේ e-සේවා සහ වෙබ් අඩවියේ ගැටලු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවයි!

නිල වෙබ් අඩවියේ සහ e-සේවාවන්හි ගිවිසුම් කාලය 2021දී අවසන් වී ඇතැයි විගණකාධිපති වාර්තාවෙන් හෙළිදරව් වෙයි

The Leader Deskabout 2 months ago
'විනිසුරු වයස සංශෝධනය පුද්ගල ඉලක්කයක් නෙවෙයි' - ජනාධිපතිවරයා නීතිඥ සංගමයට අවධාරණය කරයි
පුවත්

'විනිසුරු වයස සංශෝධනය පුද්ගල ඉලක්කයක් නෙවෙයි' - ජනාධිපතිවරයා නීතිඥ සංගමයට අවධාරණය කරයි

විනිසුරු වයස දීර්ඝ කිරීම සමස්ත අධිකරණ පද්ධතියේම පුළුල් ප්‍රතිසංස්කරණයක කොටසක් බව ජනපති කියයි

The Leader Deskabout 2 months ago
22 වන ව්‍යවස්ථා සංශෝධන කැබිනට් පත්‍රිකාවෙන් ඒකීය රාජ්‍ය ස්වරූපයට බලපෑම් සිදුවන බවට නීතිඥ මධුර විතානගේගෙන් චෝදනා!
පුවත්

22 වන ව්‍යවස්ථා සංශෝධන කැබිනට් පත්‍රිකාවෙන් ඒකීය රාජ්‍ය ස්වරූපයට බලපෑම් සිදුවන බවට නීතිඥ මධුර විතානගේගෙන් චෝදනා!

ප්‍රාදේශීය අභියාචනාධිකරණ බලය ව්‍යාප්ත කිරීම හරහා වෙනස් නීතිමය පූර්වාදර්ශ නිර්මාණය වීමේ අවදානමක් පවතින බවට විපක්ෂයේ අනතුරු ඇඟවීම්

The Leader Deskabout 2 months ago
EPF හා ETF අරමුදල් ඒකාබද්ධ කිරීමේ යෝජනාව හමුවේ වෘත්තීය සමිති විරෝධය!
පුවත්

EPF හා ETF අරමුදල් ඒකාබද්ධ කිරීමේ යෝජනාව හමුවේ වෘත්තීය සමිති විරෝධය!

සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් පාලන ව්‍යූහය වෙනස් කිරීමට එරෙහිව කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් චෝදනා

The Leader Deskabout 2 months ago
ලක්ෂ්මන් කදිරගාමර් 21 වන ගුණසමරුව: ජාතික සමඟිය හා රාජ්‍ය තාන්ත්‍රික උරුමයට උපහාර!
පුවත්

ලක්ෂ්මන් කදිරගාමර් 21 වන ගුණසමරුව: ජාතික සමඟිය හා රාජ්‍ය තාන්ත්‍රික උරුමයට උපහාර!

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කදිරගාමර් ආයතනය එක්ව සංවිධානය කළ දානමය පුණ්‍යකර්මයට අමාත්‍ය විජිත හේරත් එක්වෙයි

The Leader Deskabout 2 months ago
22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා විය යුතුයි: ජාතික සාම මණ්ඩලය පවසයි!
පුවත්

22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා විය යුතුයි: ජාතික සාම මණ්ඩලය පවසයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට එරෙහි හා පක්ෂග්‍රාහී තර්ක හමුවේ ජනවිකාස (Demographics / Demographic changes) හා ව්‍යවස්ථාපිත සාධක

The Leader Deskabout 2 months ago
අකිල විරාජ්ගේ නඩුවේ දෙවන සැකකරු අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!
පුවත්

අකිල විරාජ්ගේ නඩුවේ දෙවන සැකකරු අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුප් ලබමින් පෞද්ගලික ඉන්ධන හලේ සේවය කළ බවට අල්ලස් කොමිසමෙන් අධිකරණයට තොරතුරු

The Leader Deskabout 2 months ago
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජයට නිල සන්නිවේදනයක්!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජයට නිල සන්නිවේදනයක්!

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය

The Leader Deskabout 2 months ago
හදිසි විදුලි මිලදී ගැනීම්වල මූල්‍ය වගවීම සෙවීමට විශේෂ වෝහාරික විගණනයක්
පුවත්

හදිසි විදුලි මිලදී ගැනීම්වල මූල්‍ය වගවීම සෙවීමට විශේෂ වෝහාරික විගණනයක්

ගිවිසුම් කාලය අවසන් වූ පෞද්ගලික විදුලි බලාගාරයකට ඩොලර් මිලියන 10.39ක ප්‍රාග්ධන ප්‍රතිලාභ ගෙවීම පිළිබඳ පරීක්ෂණ

The Leader Deskabout 2 months ago
බැංකු නොවන මූල්‍ය අංශයේ වර්ධනයක්: ප්‍රාග්ධන ස්ථාවරත්වය පිටුපස ඇති නියාමන අභියෝග!
පුවත්

බැංකු නොවන මූල්‍ය අංශයේ වර්ධනයක්: ප්‍රාග්ධන ස්ථාවරත්වය පිටුපස ඇති නියාමන අභියෝග!

වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 3.2 දක්වා ඉහළ යද්දී තැන්පතුවලට වඩා ණය ගැනීම් 124%කින් ඉහළ යාමේ ප්‍රවණතාවක්

The Leader Deskabout 2 months ago
නව පශු සම්පත් ප්‍රතිපත්තිය මැද සත්ව ආහාර අර්බුදයක්: කුකුළු මස් සහ බිත්තර මිලට මොකද වෙන්නේ?
පුවත්

නව පශු සම්පත් ප්‍රතිපත්තිය මැද සත්ව ආහාර අර්බුදයක්: කුකුළු මස් සහ බිත්තර මිලට මොකද වෙන්නේ?

*දශක දෙකකට පසුව නවීකරණය වන පශු සම්පත් රාමුව සහ කුකුළු මස්/බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලුව

The Leader Deskabout 2 months ago