පුවත්
Showing page 48 of 1712 (25,671 articles)

ගුවනින් බෝම්බ හෙලා මරා දමා විසි අවුරුද්දක් යුක්තිය නොලද දෙමළ දැරිවියන් සැමරේ
2006 වසරේ එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් ඝාතනය වූ පාසල් දැරිවියන් 54 දෙනා ඇතුළු 61 දෙනා සිහි කරමින් ඥාතීන් සහ ජනතා නියෝජිතයන් මුලතිව්හිදී පහන්

ජනපති - නීතිඥ සංගම් හමුවේ වීඩියෝව ඉල්ලද්දී රජිව්ගේ කතාව එළියට
සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන ඉල්ලා නීතිඥ සංගමය ජනපති ලේකම් කාර්යාලයට ලියයි

MiG-27 හෙලිකොප්ටර් අලුත්වැඩියාව: ආරක්ෂක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටළු !
මිග්-27 ගනුදෙනුවේ අතීත අත්දැකීම් සහ නව ප්‍රසම්පාදන අභියෝග

ජපන් සහයෙන් මෙරටට ජාතික AI දත්ත මධ්‍යස්ථානයක්: ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියත් කඩිනම් වෙයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පිම්මට ජපානයෙන් පූර්ණ සහය: AI සහ රූපවාහිනී පරිවර්තනය වේගවත් කෙරේ

කොළඹින් ඇරඹි කිලෝමීටර් 1500ක මිත්‍රත්වයේ පාපැදි චාරිකාව චෙන්නායි බලා
ශ්‍රී ලංකා - ඉන්දීය හමුදා මිත්‍රත්වය වෙනුවෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකුගෙන් සුවිශේෂී මලල ක්‍රීඩා මෙහෙයුමක්

ඩුබායිහිදී කොටුවූ ශිරාන් බාසික් මෙරටට: ජාත්‍යන්තර ජාලය ගැන පුළුල් විමර්ශන
ඉරාන-අමෙරිකා ගැටුම් තොරතුරු දුරකථනයේ තිබී මැයි 26 අත්අඩංගුවට

උතුරු මුහුදේ ඉන්දු ලංකා ධීවර අර්බුදය ගැන ආණ්ඩුව ස්ථාවරය වෙනස් කරයි
"මීට පස්සේ සාකච්ඡා නෑ" කිව්ව ආණ්ඩුව ඉන්දීය විදේශ ලේකම්ගේ පැමිණීමෙන් පසු සාකච්ඡා මේසයට යළි එළඹෙයි - අදියර 3ක සාකච්ඡා වටයක් සැප්තැම්බරයේදී

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට අවදානමක් - දිනන දකුණ සාමූහිකය පවසයි!
"විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සහ උසස්වීම් පමාකිරීම නඩු ප්‍රමාදයට විසඳුමක් නෙවෙයි"

පාස්කු ප්‍රහාර නඩුවේ විත්ති සාක්ෂි විභාගය 17දා සිට දිනපතා ඇරඹෙයි!
චූදිතයින් රැසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ දීමට සැරසෙයි; සාක්ෂිකරුවන් කැඳවීම ගැනත් අධිකරණයට දන්වයි

කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' රක්ෂිත බන්ධනාගාරයට!
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ නිවාස 4ක් සහ බැංකු ගිණුම් 6ක් තහනම් කෙරේ

වාහන ආනයන බද්දට ගැසූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දිගු කෙරේ!
අගෝස්තු 15න් අවසන් වීමට තිබූ බදු සහන කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

නඩු ප්‍රමාදය අඩු කරන්න සමථ මණ්ඩලවලට මිලියන 800ක දැවැන්ත ප්‍රතිපාදන!
"අධිකරණයට යන්න පෙර ආරවුල් සාමකාමීව විසඳා ගන්න" - අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර කියයි

පූජිත්ටයි හේමසිරිටයි මරණ දඬුවම ඉල්ලා සිටි හේතුව ? - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හෙළිකරයි
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එරෙහි අධිචෝදනා 855 සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණාත්මක පියවර

ජනපති වෙනස් වුණත් ආණ්ඩුව පෙරළෙන්නේ නෑ - ඇමති ලාල් කාන්ත කියයි!
"ඉදිරියේදී මන්ත්‍රී ධූරවලට තරග කරන්නේ නෑ; දේශපාලනය කියන්නේ ඇමැතිකම් දැරීම විතරක් නෙවෙයි"

මැගසින් බන්ධනාගාරයෙන් තවත් මරණයක් ගැන ඇසින් දුටු සාක්ෂි !
අගෝස්තු 06 වැනිදා ‘E’ වාට්ටුවේදී සිදුවූ පහරදීමෙන් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති රැඳවියා මියගිය බවට ඇසින් දුටු සාක්ෂි හෙළිවෙයි

