The Leader News
BREAKING

පුවත්

Showing page 46 of 1712 (25,671 articles)

පංච පුද්ගල ඝාතන නඩුව: පිල්ලෙයාන් ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
පුවත්

පංච පුද්ගල ඝාතන නඩුව: පිල්ලෙයාන් ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්

කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා ඝාතන ත්‍රිත්වය ගැන CID විමර්ශන පුළුල් වෙයි

The Leader Deskabout 2 months ago
පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' කියූ නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට කළ හෙළිදරව්ව
පුවත්

පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' කියූ නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට කළ හෙළිදරව්ව

චෝදනා 940ක් ප්‍රතික්ෂේප කරමින් CID පාපොච්චාරණය අසත්‍ය බව අධිකරණයට කියයි

The Leader Deskabout 2 months ago
සඳගල සහ රූපවාහිනී සංස්ථා නඩුවලින් කෙහෙළියට ඇප: විදෙස් ගමන් තහනම්
පුවත්

සඳගල සහ රූපවාහිනී සංස්ථා නඩුවලින් කෙහෙළියට ඇප: විදෙස් ගමන් තහනම්

සඳගල පුරාවස්තු සොරකම් විමර්ශනයට බලපෑම් කළැයි කියන නඩුවේ දෙවන සැකකරු කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරේ

The Leader Deskabout 2 months ago
ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල්ට ඇප ලැබුණත් කොන්දේසි සපුරන්න බැරිව රිමාන්ඩ්
පුවත්

ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල්ට ඇප ලැබුණත් කොන්දේසි සපුරන්න බැරිව රිමාන්ඩ්

අලෙවිසැල් 55ක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන අක්‍රමිකතා චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

The Leader Deskabout 2 months ago
'නඩු තීන්දු දෙන්නේ අධිකරණය ද? ඇමතිවරුන් ද?' - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්
පුවත්

'නඩු තීන්දු දෙන්නේ අධිකරණය ද? ඇමතිවරුන් ද?' - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්

ගොවි ආර්ථිකය, අධිකරණ ස්වාධීනත්වය සහ රාජ්‍ය පාලනය ගැන පොළොන්නරුවේදී දැඩි කතාබහක්

The Leader Deskabout 2 months ago
22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක්ද? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්
පුවත්

22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක්ද? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට එරෙහිව නැගෙන දේශීය හා ජාත්‍යන්තර විරෝධතා ගැන රජයේ ස්ථාවරය විමසයි

The Leader Deskabout 2 months ago
හිටපු ඇමති අකිල විරාජ් ඇප පිට නිදහස්
පුවත්

හිටපු ඇමති අකිල විරාජ් ඇප පිට නිදහස්

* රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක්; විදෙස් ගමන් මුළුමනින්ම තහනම්

The Leader Deskabout 2 months ago
විනිසුරු විශ්‍රාම වයස වෙනස් කරන 22 වැනි සංශෝධනය මැද 19 දා මහජන සභාවක් කොළඹ දී
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කරන 22 වැනි සංශෝධනය මැද 19 දා මහජන සභාවක් කොළඹ දී

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට ආණ්ඩුවෙන් පියවර

The Leader Deskabout 2 months ago
ඩොලර් බිලියනයක් රටින් පැන්නු මහා පරිමාණ ජාවාරමේ තවත් විස්තර මෙන්න
පුවත්

ඩොලර් බිලියනයක් රටින් පැන්නු මහා පරිමාණ ජාවාරමේ තවත් විස්තර මෙන්න

*ව්‍යාජ ආනයන සහ කූඨ සමාගම් හරහා සිදුකළ දැවැන්ත මුදල් විශුද්ධිකරණයක් අධිකරණයේදී හෙළිවෙයි

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ඉවත්වෙයි
පුවත්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ඉවත්වෙයි

*පෞද්ගලික සහ වෘත්තීය හේතු මත හිටපු සභාපතිවරයා ධුරය අතහරී

The Leader Deskabout 2 months ago
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට: විනිසුරු විශ්‍රාම වයස ගැන විවාදය උණුසුම් වෙයි
පුවත්
The Leader Deskabout 2 months ago
පාස්කු ප්‍රහාරයේ මහා නඩුව තීරණාත්මක කඩඉමකට: විත්තිවාසික කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග
පුවත්

පාස්කු ප්‍රහාරයේ මහා නඩුව තීරණාත්මක කඩඉමකට: විත්තිවාසික කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග

පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි සලකා බලා නෞෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට අධිකරණයෙන් නියෝගයක්

The Leader Deskabout 2 months ago
ඩොලර් බිලියනයක් රටින් පැන්නූ මහා පරිමාණ ජාවාරම: ප්‍රධාන පෙළේ බැංකු 4ක නිලධාරීන් 4ක් රිමාන්ඩ්
පුවත්

ඩොලර් බිලියනයක් රටින් පැන්නූ මහා පරිමාණ ජාවාරම: ප්‍රධාන පෙළේ බැංකු 4ක නිලධාරීන් 4ක් රිමාන්ඩ්

ව්‍යාජ සමාගම් 36ක් හරහා අවස්ථා 199කදී සිදුකළ දැවැන්ත මුදල් විශුද්ධිකරණයක් අධිකරණයේදී හෙළිවෙයි

The Leader Deskabout 2 months ago
මහාචාර්ය රවීන්ද්‍රනාත් ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයේ අධිචෝදනා
පුවත්

මහාචාර්ය රවීන්ද්‍රනාත් ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයේ අධිචෝදනා

වසර විස්සකට ආසන්න අභිරහසකට නීතිපතිගෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු

The Leader Deskabout 2 months ago