The Leader News
BREAKING

පුවත්

Showing page 45 of 1712 (25,671 articles)

22න් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේම නඩුව අසන තැනට පත් නොකරන්න: සාධාරණ සමාජයක් අනතුරු අඟවයි
පුවත්

22න් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේම නඩුව අසන තැනට පත් නොකරන්න: සාධාරණ සමාජයක් අනතුරු අඟවයි

විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමේ උභතෝකෝටිකය ජනමත විචාරණයකින් හෝ බහුපාර්ශ්වීය සම්මුතියකින් විසඳන්නැයි ඉල්ලීමක්

The Leader Deskabout 2 months ago
ලංකාවේ පාස්පෝට් අර්බුදය අලුත් වටයක: ඊ-පාස්පෝට් කතාවේ ඇත්ත තත්ත්වය මෙන්න
පුවත්

ලංකාවේ පාස්පෝට් අර්බුදය අලුත් වටයක: ඊ-පාස්පෝට් කතාවේ ඇත්ත තත්ත්වය මෙන්න

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍ර අර්බුදය: ප්‍රමිතිය සහ ඊ-පාස්පෝට් සිහිනය අතර ගමන

The Leader Deskabout 2 months ago
ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට තරුණ පරපුරට ජාතික වේදිකාවක්: ලෝක ආහාර දිනයට සමගාමීව දැවැන්ත වැඩපිළිවෙළක්
පුවත්

ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට තරුණ පරපුරට ජාතික වේදිකාවක්: ලෝක ආහාර දිනයට සමගාමීව දැවැන්ත වැඩපිළිවෙළක්

රාජ්‍ය, පෞද්ගලික සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නවෝත්පාදන අභියෝගතාවක් අරඹයි

The Leader Deskabout 2 months ago
රනිල්ගේ බ්‍රිතාන්‍ය ගමන: ‘රාජ්‍ය’ සහ ‘නිල’ සංචාර අතර වෙනස වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පැහැදිලි කරයි
පුවත්

රනිල්ගේ බ්‍රිතාන්‍ය ගමන: ‘රාජ්‍ය’ සහ ‘නිල’ සංචාර අතර වෙනස වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පැහැදිලි කරයි

හිටපු ජනාධිපතිවරයා එක්සත් රාජධානියට ගියේ විශ්වවිද්‍යාලයේ නිල ඇරයුමෙන්

The Leader Deskabout 2 months ago
නඩුව මඟහැරි බැසිල්ගේ ඇප මුදල් රාජසන්තකයි: ඇපකරුවන්ගෙන් ලක්ෂ 30ක් අයකරගනී
පුවත්

නඩුව මඟහැරි බැසිල්ගේ ඇප මුදල් රාජසන්තකයි: ඇපකරුවන්ගෙන් ලක්ෂ 30ක් අයකරගනී

නොගෙවූයේ නම් මාස 6ක සිර දඬුවමක් - ඇපකරුවන් මුදල් වහාම අධිකරණයට ගෙවයි

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස සැලකීමට කැබිනට් අනුමැතිය
පුවත්

ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස සැලකීමට කැබිනට් අනුමැතිය

*ආනයන මුවාවෙන් අත්තිකාරම් යවා භාණ්ඩ නොගෙන ඒම තවදුරටත් අපරාධ වරදක්

The Leader Deskabout 2 months ago
රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි
පුවත්

රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි

පාස්කු ප්‍රහාර නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්ති වාචිකය ඉදිරිපත් කරමින් රහස් පොලිස් අත්අඩංගුවේදී සිදු වූ අමානුෂික වධහිංසා පිළිබඳ දෙවන විත්තිකරුගෙන් බරපතළ හෙළිදරව්වක්.

The Leader Deskabout 2 months ago
මාධ්‍යවේදීන් 90කට රුපියල් කෝටි 1.5ක උපකරණ ප්‍රදානයක්
පුවත්

මාධ්‍යවේදීන් 90කට රුපියල් කෝටි 1.5ක උපකරණ ප්‍රදානයක්

ලන්ඩන් ව්‍යාපාරික සීවරත්නම් මුරේස්ගේ අනුග්‍රහයෙන් ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතට

The Leader Deskabout 2 months ago
පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි
පුවත්

පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි

*දෙවන විත්තිකරු ගෆූර් මාමා ඇතුළු විත්තිකරුවන්ගෙන් පැය ගණනාවක විත්තිවාචක

The Leader Deskabout 2 months ago
ලබන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාව සම්බන්ධ තීරණයක් ගැනීමට උතුරේ පෙළපාලි
පුවත්

ලබන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාව සම්බන්ධ තීරණයක් ගැනීමට උතුරේ පෙළපාලි

*චෙම්මනි සමූහ සුසානය අසලින් ඇරඹි ‘යුක්තියේ විලාපය’ සිව්දින ප්‍රදර්ශනය අවසන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරුණු 15කින් යුත් දැවැන්ත ඉල්ලීම් මාලාවක්.

The Leader Deskabout 2 months ago
ඝාතනයට ලක්වී දශක හතරක් ම යුක්තිය නොලද දෙමළ පිරිසක් සැමරේ
පුවත්

ඝාතනයට ලක්වී දශක හතරක් ම යුක්තිය නොලද දෙමළ පිරිසක් සැමරේ

*1985 ත්‍රිකුණාමලය වරෝදයනගර් සමූහ ඝාතනයට 41 වසරක් පිරීම නිමිත්තෙන් ඥාතීන්ගෙන් පහන් දල්වා උපහාර

The Leader Deskabout 2 months ago
PTA වෙනුවට එන නව ත්‍රස්ත විරෝධී පනතට කැබිනට් අනුමැතිය
පුවත්

PTA වෙනුවට එන නව ත්‍රස්ත විරෝධී පනතට කැබිනට් අනුමැතිය

තාක්ෂණික කමිටු කෙටුම්පතට නීතිපති නිෂ්කාශනය; ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට

The Leader Deskabout 2 months ago
ඩොලර් බිලියන 15ක ඉලක්කය මගහැරුණොත් 2028දී යළිත් අර්බුදයක්: හිටපු ජනපති රනිල් අනතුරු අඟවයි
පුවත්

ඩොලර් බිලියන 15ක ඉලක්කය මගහැරුණොත් 2028දී යළිත් අර්බුදයක්: හිටපු ජනපති රනිල් අනතුරු අඟවයි

මෙම වසර අගදී සංචිත බිලියන 8ක් වනු ඇතැයි මහ බැංකු පුරෝකථන: ඉතිරි ඩොලර් බිලියන 7 සෙවීමේ අභියෝගයක්

The Leader Deskabout 2 months ago
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන 22 සංශෝධනය පාර්ලිමේන්තුවට: ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් රැල්ලක්
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන 22 සංශෝධනය පාර්ලිමේන්තුවට: ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් රැල්ලක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 67ටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් 65ටත් විශ්‍රාම ගැන්වීමට නව විධිවිධාන

The Leader Deskabout 2 months ago
පලෙයි රක්ෂිතයේ ‘LTTE කඳවුරක්’ ගැන කතාව බොරුවක්: ඇත්තටම එතන වුණේ කුමක්ද?
පුවත්

පලෙයි රක්ෂිතයේ ‘LTTE කඳවුරක්’ ගැන කතාව බොරුවක්: ඇත්තටම එතන වුණේ කුමක්ද?

සමාජ මාධ්‍ය වීඩියෝවට කැබිනට් ප්‍රකාශකගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

The Leader Deskabout 2 months ago