පුවත්
Showing page 43 of 1712 (25,671 articles)

NDB බැංකුවේ රුපියල් බිලියන 13.5ක වංචාව: පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314ක් පියවූ බව CIDය කියයි
සැකකරුවන් ලබන 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට; පස්වැනි සැකකරුට ඇප

කැනඩා සිහිනයට ව්‍යාජ ගමන් බලපත්‍රයක් හැදූ ශ්‍රී ලාංකිකයා තායිවානයේදී කොටුවෙයි: සිංගප්පූරුව හරහා යළි කොළඹට
ඩොලර් 10,000ක ණයක් අරන් කැනඩාවට යන්න ගිය ගමන ගුවන් තොටුපළේදීම වැරදුණු හැටි

මරණ දඬුවම සහ ජීවිතාන්ත සිරකරුවන්ට පොදු සමාව දීමේ නිර්දේශ කැබිනට්ටුවට
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා කමිටු වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට

සෙත්සිරිපාය තුන්වන අදියර යළි ඇරඹේ: බිලියන 38කට ඉහළ ගිය ව්‍යාපෘති පිරිවැය සහ වත්මන් තත්ත්වය
කොන්ත්‍රාත් ගිවිසුම් සහ අයවැය ඇස්තමේන්තු සංශෝධනය කෙරේ

ජපාන ශිෂ්‍යත්ව ලැබෙන රජයේ නිලධාරීන්ට පැවරෙන අභියෝගය: රාජ්‍ය සේවයේ අලුත් මගක්?
2027 සිට ක්‍රියාත්මක වන වැඩසටහනට රුපියල් මිලියන 591ක ජපන් ආධාර

මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක්: බිරිඳගෙන් ජනපතිට හදිසි ලිපියක්
*හෘද සැත්කමකින් පසු සලේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බවට අනාවරණයක්

22 වන සංශෝධනය මොකාටද එන්නෙ? | ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු ප්‍රමුඛ නීතිවේදීන් රැසක් අද එකම වේදිකාවක
*22 වන සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය ගැන කොළඹ Capri Club හිදී මහජන කතිකාවක්!

නන්දා මාලිනීගේ අවසන් කටයුතු සෙනසුරාදා
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනි මහත්මියගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට විජයබා මාවතේ පිහිටි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට පෙර පුළුල් සංවාදයක් ඕනෑ: රදගුරු සම්මේලනයෙන් රජයට දැනුම්දීමක්
අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

එක්නැළිගොඩ නඩුවේ තීරණාත්මක සාක්ෂිකරු STF ආරක්ෂාව මැද අධිකරණයට: විභාගය සැප්තැම්බර් 04ට
විශේෂ මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

විනිසුරු විශ්‍රාම වයස සහ 22 සංශෝධනය මැද පාර්ලිමේන්තුව උණුසුම්: නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න වැලක්
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට එරෙහි පාර්ශ්ව ‘හොරුන්’ ලෙස හඳුන්වන්නේ දැයි විපක්ෂය විමසයි

අධිකරණ ස්වාධීනත්වය ගැන විපක්ෂයෙන් දැඩි අවධානයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 38ක්

ඩොලර් බිලියනයේ මහ පරිමාණ ජාවාරම: බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
ව්‍යාජ සමාගම් 36ක් හරහා අවස්ථා 199කදී රටින් පිටවූ මුදල් ගැන දැඩි අවධානයක්

පාස්කු ප්‍රහාර මහ නඩුවේ විත්තිවාචක අවසන්: CID ප්‍රධානියා ඇතුළු පිරිසකට සිතාසි
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 23 දෙනෙකු විත්ති කූඩුවේ සිට සාක්ෂි දෙති; එක් අයෙක් නිහඬ වෙයි

ටෙලිකොම් ඇප් එකකින් UPTO ඡන්දය Online: මැතිවරණ කොමිසමටත් අපූරු ආදර්ශයක්!
ශ්‍රී ලංකා ටෙලිකොම් සහයෝගයෙන් හා CERT පූර්ණ අනුමැතියෙන් අගෝස්තු 23 වැනිදා ඩිජිටල් තාක්ෂණයෙන් පැවැත්වෙන ඓතිහාසික නිලවරණය.

