The Leader News
BREAKING

පුවත්

Showing page 41 of 1712 (25,671 articles)

හේමරතන හිමිගේ අපයෝජන නඩුවේ රස පරීක්ෂක වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්
පුවත්

හේමරතන හිමිගේ අපයෝජන නඩුවේ රස පරීක්ෂක වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්

වින්දිත දැරිය පෙන්වූ ආවාස ගෙයි පාපිස්සේ ශුක්‍රාණු තිබූ බව රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට තහවුරු කරයි

The Leader Deskabout 1 month ago
මංගලගේ දුරදක්නා ප්‍රතිපත්ති අද රටට අවශ්‍ය වෙලා – පූජ්‍ය මීගොඩ සුඛිත හිමි
පුවත්

මංගලගේ දුරදක්නා ප්‍රතිපත්ති අද රටට අවශ්‍ය වෙලා – පූජ්‍ය මීගොඩ සුඛිත හිමි

හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත මංගල සමරවීර මහතාගේ පස්වන ගුණානුස්මරණය නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව

The Leader Deskabout 1 month ago
ගාල්ලට ඔබ්බෙන් නැවැත්වූ ඉරාන තෙල් ටැංකි නිසා ශ්‍රී ලංකාවට අමෙරිකානු සම්බාධක අවදානමක්
පුවත්

ගාල්ලට ඔබ්බෙන් නැවැත්වූ ඉරාන තෙල් ටැංකි නිසා ශ්‍රී ලංකාවට අමෙරිකානු සම්බාධක අවදානමක්

ජාත්‍යන්තර සම්බාධක මධ්‍යයේ දකුණු මුහුදු තීරයේ රැඳී සිටින ඉරාන යාත්‍රා හේතුවෙන් දේශීය සැපයුම්කරුවන් දැඩි අවදානමක.

The Leader Deskabout 1 month ago
නීතිඥවරියන් 10ක් රූ රැජින වේදිකාවට: Universal Woman කිරුළට දැඩි තරගයක්
පුවත්

නීතිඥවරියන් 10ක් රූ රැජින වේදිකාවට: Universal Woman කිරුළට දැඩි තරගයක්

අවසන් වටයේ 20 දෙනාගෙන් අඩක්ම වෘත්තීය නීතිඥවරියන් වීමෙන් නව වාර්තාවක්

The Leader Deskabout 1 month ago
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ කිරීමට එරෙහිව ජාතික සංවිධානවලින් විරෝධයක්
පුවත්

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ කිරීමට එරෙහිව ජාතික සංවිධානවලින් විරෝධයක්

කිසිදු විමර්ශන වාර්තාවක සලේගේ නම නැති බවට නීතිඥවරුන්ගෙන් කරුණු දැක්වීමක්

The Leader Deskabout 1 month ago
සුරේෂ් සලේගේ රැඳවුම් කාලය දීර්ඝ නොකරන්න: මවගෙන් ජනපතිට සංවේදී ලිපියක්
පුවත්

සුරේෂ් සලේගේ රැඳවුම් කාලය දීර්ඝ නොකරන්න: මවගෙන් ජනපතිට සංවේදී ලිපියක්

* විමර්ශනවලට බාධාවක් නෑ, පුතුට නීතිය හමුවේ පෙනී සිටීමට ඉඩ දෙන්නැයි ඉල්ලීමක්

The Leader Deskabout 1 month ago
විදුලි කප්පාදුවක් නෑ: එල්-නිනෝ බලපෑම හමුවේ විදුලිබල පද්ධතිය රැකගැනීමට වැඩපිළිවෙලක්
පුවත්

විදුලි කප්පාදුවක් නෑ: එල්-නිනෝ බලපෑම හමුවේ විදුලිබල පද්ධතිය රැකගැනීමට වැඩපිළිවෙලක්

* දෛනික විදුලි ඉල්ලුමෙන් තුනෙන් එකක් තවමත් ජල විදුලියෙන්: බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සැප්තැම්බර් සිට කරළියට

The Leader Deskabout 1 month ago
දුම්රිය සීසන් ඔන්ලයින් වීම: පෞද්ගලික අංශයටත් පහසුව ගෙනෙන නව පියවරක්
පුවත්

දුම්රිය සීසන් ඔන්ලයින් වීම: පෞද්ගලික අංශයටත් පහසුව ගෙනෙන නව පියවරක්

* රාජ්‍ය අංශයෙන් පසු පෞද්ගලික අංශයටත් මාර්ගගත වාර ප්‍රවේශපත්‍ර පහසුකම සැප්තැම්බර් සිට නියමු මට්ටමින්

The Leader Deskabout 1 month ago
22 සංශෝධනය ආර්ථික න්‍යායපත්‍රයට මාවත සැකසීමක්ද? | පෙරටුගාමින් ප්‍රශ්න කරයි
පුවත්

22 සංශෝධනය ආර්ථික න්‍යායපත්‍රයට මාවත සැකසීමක්ද? | පෙරටුගාමින් ප්‍රශ්න කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය සැරසෙයි

The Leader Deskabout 1 month ago
ඩොලර් බිලියනයක නීතිවිරෝධී මුදල් මාරුවක් : ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන්ද හවුල් බවට බරපතල සැකයක් !
පුවත්

ඩොලර් බිලියනයක නීතිවිරෝධී මුදල් මාරුවක් : ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන්ද හවුල් බවට බරපතල සැකයක් !

බඩ ඉඩම් ආනයනය මුවාවෙන් සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් හෙළි වෙයි

The Leader Deskabout 1 month ago
ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ශ්‍රී ලංකා සංචාරය: ආරක්ෂක සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක්
පුවත්

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ශ්‍රී ලංකා සංචාරය: ආරක්ෂක සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක්

මීට වසර තුනකට පෙර හදිසියේ කල්ගිය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය යළි සූදානම් වේ.

The Leader Deskabout 1 month ago
ජාත්‍යන්තර මිස් ටීන් කිරුළ ලංකාවට ගේන්න දිව්‍යාංගනා ජායිපූර් බලා පිටත් වෙයි
පුවත්

ජාත්‍යන්තර මිස් ටීන් කිරුළ ලංකාවට ගේන්න දිව්‍යාංගනා ජායිපූර් බලා පිටත් වෙයි

අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ජායිපූර් නුවරදී ලෝක තරගාවලිය පැවැත්වෙන අයුරු.

The Leader Deskabout 1 month ago
ප්‍රවීණ දකුණු ඉන්දීය නිළි ‘සව්කාර්’ ජානකී අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ප්‍රවීණ දකුණු ඉන්දීය නිළි ‘සව්කාර්’ ජානකී අභාවප්‍රාප්ත වෙයි

දශක හතකට අධික සිනමා මෙහෙවරක නිමාව සනිටුහන් කරමින් 94 හැවිරිදි වියේදී අවසන් ගමන් යයි

The Leader Deskabout 1 month ago
නඩු තීන්දු විවේචනයට පෙර අධිකරණයේ කාර්යභාරය වටහා ගන්න: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ
පුවත්

නඩු තීන්දු විවේචනයට පෙර අධිකරණයේ කාර්යභාරය වටහා ගන්න: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ

අධිකරණ තීන්දුව සහ ජනමාධ්‍ය ප්‍රචාරණ ඔස්සේ ගොඩනැගෙන මතය අතර වෙනස

The Leader Deskabout 1 month ago