පුවත්
Showing page 42 of 1712 (25,671 articles)

ජනාධිපති ලේකම්ට එරෙහි චෝදනා ගැන ක්‍රියාමාර්ග ගෙන සද්භාවය පෙන්වන්න – නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
මැතිවරණ පොරොන්දු සහ වත්මන් ආර්ථික පීඩනය ගැන කුලියාපිටියේදී දැඩි අවධානයක්

1983 කළු ජූලිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක්
වසර 40කට පසු සත්‍ය සෙවීම සහ හානි තක්සේරුව වෙනුවෙන් මන්ත්‍රී අඩෙක්කලනාදන්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් ප්‍රතිව්‍යුහගත කිරීමේ දැවැන්ත තීරණයක්: අක්‍රිය අරමුදල් ඈවර කෙරේ
අගමැති ලේකම් කමිටු වාර්තාව අනුව අරමුණු ඉක්මවා ගිය අරමුදල් වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට පියවර

ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතාගේ හිටපු සැමියා ක්‍රිස් ෆුරර් දිවියෙන් සමුගනී
*දියණියගේ බත්තරමුල්ල නිවසේ රැඳී සිටියදී 81 හැවිරිදි වියේදී සිදු වූ හදිසි වියෝවක්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න ජනපතිගෙන් නියෝග
*ජාතික ආරක්ෂාව තහවුරු වන පරිදි නිදහස් කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය ලබා දීමට උපදෙස්

මාධ්‍යවේදීන්ට සහන මිලට නිවාස: අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
*කොට්ටාව ප්‍රදේශයේ ඉදිවන නිවාස ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභීන් 27 දෙනෙකුට අවස්ථාව

අටමස්ථානයේ බාලිකාපචාර නඩුව: සැකකාර හිමිනමට උසාවියේදී VIP සැලකිලි
*විනිසුරුවන්ගේ දොරටුවෙන් ඇතුළු වී සිවිල් බලය පෙන්වූ බවට පැමිණිල්ලෙන් චෝදනා: පොලිස් ආරක්ෂක අංශයෙන් වහාම වාර්තාවක් කැඳවයි

එල්-නිනෝ අවදානම හමුවේ ජාතික ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවට විශේෂ සැලසුම්
*ලබන වසරේ මුල් කාර්තුවේදී දැඩි වියළි කාලගුණයක් – ජනපති ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක්

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට මොකද වුණේ? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න වැලක්
*ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කළ වන්දි මුදල්වලින් මෙතෙක් ලැබී ඇති සැබෑ ප්‍රමාණය සහ බැර වූ ගිණුම් විස්තර විමසයි.

කර්නල් ඕ.ආර්. රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට
*හිටපු සභාපති සුනිල් ජයරත්න ඉවත්වීමෙන් පසු නව පත්වීම අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මකයි !

පාදයේ නහරයක් පුපුරා යාමෙන් සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට
*පාදයේ නහරයක් පුපුරා යාමෙන් තත්ත්වය බරපතළ වෙයි: සෙලියුලයිටිස් අවදානමක් ගැන නීතිඥවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

හේමරතන හිමි අධිකරණයට ආවේ විනිසුරුවන්ගේ දොරෙන් ද? වහාම සොයන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝග
ප්‍රධාන දොරටුව මඟහැර VIP සැලකිලි ලැබුණු බවට පැමිණිල්ලෙන් දැඩි විරෝධයක්

ගණේමුල්ලේ සංජීව ඝාතන නඩුව: ඉෂාරා සෙව්වන්දිගේ DNA වාර්තා අධිකරණයට – සැකකරුවන් යළි රිමාන්ඩ්
ව්‍යාජ හැඳුනුම්පත් සකස් කළ නීතිඥවරිය ගැනත් රස පරීක්ෂක වාර්තාවක්

කුණ්ඩසාලේ ඓතිහාසික සඳගල සොරකම: කෙහෙළිය සහ හිටපු CID ප්‍රධානියාගේ නඩුව නොවැම්බරයට
තවත් නඩුවක් නිසා කෙහෙළිය අධිකරණය මගහරියි; සුමිත් ප්‍රසාද් විවෘත අධිකරණයේ

බැඳුම්කර වංචා නඩුව: අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිතාසි වාර්තාව කැඳවමින් නඩුව ඔක්තෝබර් 30ට
හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහි අල්ලස් කොමිසමේ නඩුව යළි කැඳවීමට නියෝග

