පුවත්
Showing page 40 of 1712 (25,671 articles)

ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 150ක ප්‍රසම්පාදන පිම්මක්: විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අවධානය
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මාස හයක් තුළ කොන්ත්‍රාත් 73ක් ප්‍රදානය කෙරේ

වැඩිහිටියන් වැඩිවී වැඩකරන පිරිස අඩුවෙයි: ලංකාවට එන අලුත් අභියෝගය
අවුරුදු 15ට අඩු දරුවන්ගේ අනුපාතය පහතට; 65ට වැඩි පිරිස 12% ඉක්මවයි

කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය මුසුවීමේ අවදානම පහව යයි: අඹතලේ සහ බියගම ජල සැපයුම යථා තත්ත්වයට
පට්ටිවිල ඇළ මාර්ගයකට වැටුණු රසායනික බැරලයක් නිසා මධ්‍යම රාත්‍රියේ හදිසි පරීක්ෂණ මෙහෙයුමක්.

22 සංශෝධනය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් බරපතළ ප්‍රශ්න කිරීමක්
ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක අවශ්‍යතාව මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දෙයි

නිවාස සංවර්ධන අධිකාරියේ දැවැන්ත ප්‍රතිසංවිධානයක්: අක්‍රමිකතා මැඬලමින් අලුත් මාවතකට
පසුගිය ව්‍යාපෘතිවල රුපියල් බිලියන ගණනක හිඟ වගකීම් සහ අක්‍රමිකතා විමර්ශන CID සහ අල්ලස් කොමිසමට.

GSP+ සාකච්ඡා හමුවේ අධිකරණ විශ්‍රාම වයස් සංශෝධනය ගැන යුරෝපා සංගමයේ අවධානය
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ 22 වැනි සංශෝධනය සහ ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කරළියට

කතෝලික පියතුමකුගේ අතුරුදහන් කරවීමට වගකිවයුතු ආරක්ෂක නිලධාරීන් හෙළි කිරීමට බලපෑම්
ජිම් බ්‍රවුන් පියතුමා සහ සහායකයා අතුරුදහන් කර වසර විස්සක් සපිරෙද්දී ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා යාපනය රදගුරු පදවියෙන් එක්සත් ජාතීන්ට සංදේශයක්.

පිටකොටුව බස් නැවතුම්පොළේ නීතිය තද වෙයි: බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1029කට ප්‍රජා සත්කාර දඬුවම්
*කැමරා දැලට හසුවූ වැරදිකරුවන් ලවාම අපවිත්‍ර කළ තැන් සුද්ද කරවයි

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට හානි: සාලිය පීරිස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
*විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් නොවන බවට තර්කයක්

ශ්‍රී ලංකාවේ 29 වන ඇමරිකානු තානාපති එරික් මේයර් දිවයිනට
වෙළඳ, ආර්ථික හා ආරක්ෂක සබඳතා නව මානයකට ගෙන යාමේ අපේක්ෂාව

බදුල්ල රෝහලේ අතුරුදන් වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර ලඳු කැළෑවකින් හමුවෙයි
මහියංගනය 17 කණුව ආසන්න වන ලැහැබක තිබී මළ සිරුර සොයා ගැනේ

අතිරික්ත අස්වැන්නක් තිබියදී සහල් ආනයනය කෙරෙන්නේ ඇයි? - විපක්ෂ නායකගෙන් ප්‍රශ්නයක්
පරිභෝජන රටාවට ගැළපෙන වගා සැලැස්මක සහ සාධාරණ මිලක අවශ්‍යතාව අවධාරණය කෙරේ.

සිරදඬුවම් නියම වූ මන්ත්‍රී චමින්ද විජේසිරි ට ඇප ලැබුන හැටි !
අභියාචනයක් විභාගයට ගැනෙන තෙක් ඇප නියෝගය බදුල්ල මහාධිකරණයෙන්

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නව නියෝගයක්
හයවන විත්තිකරු පාස්කු ප්‍රහාර මහ නඩුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් නඩු විභාගය කල් තැබේ

පාස්කු ප්‍රහාරයේ මහ නඩුව අවසන් අදියරට: තීන්දුව සැප්තැම්බර් 22 දා
වසර 5ක දීර්ඝ නඩු විභාගයෙන් පසු ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වෙයි

