The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●

පුවත්

Showing page 39 of 1712 (25,671 articles)

අගවිනිසුරු සම්බන්ධ චෝදනා ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි
පුවත්

අගවිනිසුරු සම්බන්ධ චෝදනා ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රකාශ සහ එක්සත් රාජධානියේ වාර්තාවක් පාදක කරගනිමින් සිවිල් සංවිධාන කොමිසමට යයි

The Leader Deskabout 1 month ago
නුවරඑළිය ග්‍රෙගරි වැවේ වතුර බිව්වොත් මරු කැඳවයි: පරිසර අධිකාරියෙන් බරපතළ හෙළිදරව්වක්
පුවත්

නුවරඑළිය ග්‍රෙගරි වැවේ වතුර බිව්වොත් මරු කැඳවයි: පරිසර අධිකාරියෙන් බරපතළ හෙළිදරව්වක්

පොස්ෆේට් සහ නයිට්‍රජන් අනුපාතය සාමාන්‍ය මට්ටම මෙන් කිහිප ගුණයකින් ඉහළට:

The Leader Deskabout 1 month ago
දේශගුණික අර්බුද හමුවේ රටට නව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස
පුවත්

දේශගුණික අර්බුද හමුවේ රටට නව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස

එල්නීනෝ සහ ලානීනා කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට පූර්ව සූදානමක ඇති වැදගත්කම විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

The Leader Deskabout 1 month ago
අධිවේගී මඟීන්ට සීට් බෙල්ට් අනිවාර්යයි: දැනුවත් කරන්න සමනලීත් පාරට බසී
පුවත්

අධිවේගී මඟීන්ට සීට් බෙල්ට් අනිවාර්යයි: දැනුවත් කරන්න සමනලීත් පාරට බසී

සැප්තැම්බර් 19 සිට නීතිය තදින්ම බලාත්මක කිරීමේ සූදානමක්

The Leader Deskabout 1 month ago
නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය: ජනපති අනුරගෙන් සහන මෙහෙයුම් සඳහා සෘජු සහයෝගයක්
පුවත්

නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය: ජනපති අනුරගෙන් සහන මෙහෙයුම් සඳහා සෘජු සහයෝගයක්

ව්‍යසනයෙන් විපතට පත් නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය

The Leader Deskabout 1 month ago
වත්කම් හෙළිදරව්වේ මහජන අයිතිය සීමා නොකරන්න: පැෆ්රල්, ජනපතිගෙන් ඉල්ලයි
පුවත්

වත්කම් හෙළිදරව්වේ මහජන අයිතිය සීමා නොකරන්න: පැෆ්රල්, ජනපතිගෙන් ඉල්ලයි

*වත්කම් බැරකම් ප්‍රකාශ භාවිතය සීමා කිරීම දූෂණ විරෝධී ප්‍රයත්නයට බාධාවක් බවට පෙන්වා දෙයි

The Leader Deskabout 1 month ago
හොර රහසේ චිත්‍රපට පටිගත කිරීමේ අවදානමක්: බ්‍රිතාන්‍ය සිනමාහල්වල ‘මෙටා ස්මාර්ට් කණ්ණාඩි’ තහනම් වෙයිද?
පුවත්

හොර රහසේ චිත්‍රපට පටිගත කිරීමේ අවදානමක්: බ්‍රිතාන්‍ය සිනමාහල්වල ‘මෙටා ස්මාර්ට් කණ්ණාඩි’ තහනම් වෙයිද?

*සිනමා කෘති සොරකම වැළැක්වීම සහ පෞද්ගලිකත්ව ආරක්ෂාව වෙනුවෙන් තහනමක් ගැන සිනමාහල් හිමියන්ගේ අවධානය

The Leader Deskabout 1 month ago
ත්‍රිරෝද රථ පදවන්න අවුරුදු 40ක් වෙන්න ඕනෙද? ආණ්ඩුවේ ස්ථාවරය සහ සමාජ කතිකාව
පුවත්

ත්‍රිරෝද රථ පදවන්න අවුරුදු 40ක් වෙන්න ඕනෙද? ආණ්ඩුවේ ස්ථාවරය සහ සමාජ කතිකාව

*වයස් සීමාව 40 දක්වා වැඩි කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ - සෞඛ්‍ය හා මාධ්‍ය ඇමැති කියයි

The Leader Deskabout 1 month ago
මහල් නිවාස ප්‍රජාවට නව සුවතා මධ්‍යස්ථාන ජාලයක්: 'Metro Uplift' සමඟ නාගරික සෞඛ්‍යයේ නව පෙරළියක්
පුවත්

මහල් නිවාස ප්‍රජාවට නව සුවතා මධ්‍යස්ථාන ජාලයක්: 'Metro Uplift' සමඟ නාගරික සෞඛ්‍යයේ නව පෙරළියක්

පළමු පියවර සිරිමුතු උයනෙන් ඇරඹෙයි: නිවාස සංකීර්ණ 24ක ඒකක 14,000කට වැඩි පිරිසකට ප්‍රතිලාභ

The Leader Deskabout 1 month ago
රුපියල් මිලියන 243ක වත්කම් නඩුව: සජින් වාස්ගේ නඩුව නොවැම්බර් 27ට
පුවත්

රුපියල් මිලියන 243ක වත්කම් නඩුව: සජින් වාස්ගේ නඩුව නොවැම්බර් 27ට

අල්ලස් කොමිසම ගොනු කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කැඳවයි

The Leader Deskabout 1 month ago
ද්විත්ව වැටුප් චෝදනාව: සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට
පුවත්

ද්විත්ව වැටුප් චෝදනාව: සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි

The Leader Deskabout 1 month ago
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ කෙරේ: එල්ල වූ චෝදනාවලට නීතිපතිගෙන් අධිකරණයට පිළිතුරු
පුවත්

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය යළි දීර්ඝ කෙරේ: එල්ල වූ චෝදනාවලට නීතිපතිගෙන් අධිකරණයට පිළිතුරු

දින 90න් 78ක්ම රෝහලේ ගත කිරීම නිසා විමර්ශන නිසි ලෙස කර නැති බවට වාර්තා

The Leader Deskabout 1 month ago
කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන් එකෙන් එළියට ආ දේශපාලන-බන්ධනාගාර රහස්: අධිකරණයෙන් දැඩි නියෝගයක්
පුවත්

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන් එකෙන් එළියට ආ දේශපාලන-බන්ධනාගාර රහස්: අධිකරණයෙන් දැඩි නියෝගයක්

මකා දැමූ දත්ත ප්‍රතිඋත්පාදනයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20ක්, ඇමතුම් දහස් ගණනක් සහ විදේශ ගමන් බලපත්‍ර 19ක් හෙළිවෙයි.

The Leader Deskabout 1 month ago
ජාතීන් අතර මිත්‍රත්වය වචනවලට සීමා නොවිය යුතුයි: සෙන්චෝලේ විපතට පත්වූවන්ට රජයෙන් නිවාස හා ඉඩම්
පුවත්

ජාතීන් අතර මිත්‍රත්වය වචනවලට සීමා නොවිය යුතුයි: සෙන්චෝලේ විපතට පත්වූවන්ට රජයෙන් නිවාස හා ඉඩම්

කිලිනොච්චියේදී පවුල් 21ක් වෙනුවෙන් නිවාස ආධාර සහ ඉඩම් හිමිකම් පිරිනැමේ

The Leader Deskabout 1 month ago
22න් අධිකරණය හීලෑ කරනවාද? නඩු ගොඩට සැබෑ විසඳුම කුමක්ද? | ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
පුවත්

22න් අධිකරණය හීලෑ කරනවාද? නඩු ගොඩට සැබෑ විසඳුම කුමක්ද? | ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීම පද්ධතිමය අර්බුදයට පිළියමක්ද, දේශපාලන ඇස බැඳීමක්ද? නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් රජයට ප්‍රශ්න වැලක්.

The Leader Deskabout 1 month ago