The Leader News
BREAKING

පුවත්

Showing page 37 of 1767 (26,491 articles)

නව ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් සහ ඇම්නෙස්ටි වෙතින් අනතුරු ඇඟවීමක්
පුවත්

නව ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් සහ ඇම්නෙස්ටි වෙතින් අනතුරු ඇඟවීමක්

රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ පුරවැසි නිදහස රැකගැනීම අතර දෝලනය වන නව ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයාට යොමු කිරීමට පෙර දෙස් විදෙස් දැඩි අවධානයක්.

Awaraabout 1 month ago
හැකර් ප්‍රහාර චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉවත දමයි
පුවත්

හැකර් ප්‍රහාර චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉවත දමයි

තම දත්ත පද්ධතිය හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බවට පාර්ලිමේන්තුවේදී නැඟුණු බරපතළ චෝදනා නිල වශයෙන් බැහැර කරන ශ්‍රීලන්කන් ගුවන් සේවය, කිසිදු කප්පම් ඉල්ලීමක් හෝ මෙහෙයුම් බිඳවැටීමක් සිදු නොවූ බව සහතික කරයි.

Nethminiabout 1 month ago
මයිලත්තමඩු ගවයින්ට වෙඩි: අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම්
පුවත්

මයිලත්තමඩු ගවයින්ට වෙඩි: අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම්

සාම්ප්‍රදායික තණබිම්වල අනවසර පදිංචි කිරීම් සහ ගවයින් ඉලක්ක කර එල්ල වන ප්‍රහාර හමුවේ නීතිය ක්‍රියාත්මක කර ජීවනෝපාය සුරක්ෂිත කරන ලෙස මඩකලපුව කිරි ගොවීහු රජයෙන් බලකර සිටිති.

Awaraabout 1 month ago
සුළු දඩේ සිරකරුවන් 1,454ක් මුදාගන්න පරිත්‍යාගශීලීන්ට ඇරයුමක්
පුවත්

සුළු දඩේ සිරකරුවන් 1,454ක් මුදාගන්න පරිත්‍යාගශීලීන්ට ඇරයුමක්

රුපියල් දසදහසේ සුළු දඩය ගෙවාගත නොහැකිව සිරගතව සිටින සිය ගණනක් මුදාගැනීමට පරිත්‍යාගශීලීන්ට සහ රාජ්‍ය නොවන සංවිධානවලට මැදිහත් විය හැකි නෛතික යාන්ත්‍රණයක් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරයි.

Awaraabout 1 month ago
දරුවාගේ හඬින් අම්මා රවටන කෘත්‍රිම බුද්ධි උගුල
පුවත්

දරුවාගේ හඬින් අම්මා රවටන කෘත්‍රිම බුද්ධි උගුල

කෘත්‍රිම බුද්ධිය හරහා හිතවතුන්ගේ හඬ හා මුහුණු ප්‍රතිනිර්මාණය කරමින් රට පුරා දියත් වන නවීන මූල්‍ය වංචා රැල්ල හමුවේ සාම්ප්‍රදායික ආරක්‍ෂක උපක්‍රම අභියෝගයට ලක්ව ඇති ආකාරය පිළිබඳ විමසුමක්.

Nethminiabout 1 month ago
ත්‍රස්ත විරෝධී නව කෙටුම්පතෙන් අධිකරණ බලයටත් වැට බැඳෙයිද?
පුවත්

ත්‍රස්ත විරෝධී නව කෙටුම්පතෙන් අධිකරණ බලයටත් වැට බැඳෙයිද?

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ පුරවැසි මූලික අයිතිවාසිකම් අතර තුලනය විමසා බලන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ.

Nethminiabout 1 month ago
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන ජිනීවා ගිය නිල පිළිතුර
පුවත්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන ජිනීවා ගිය නිල පිළිතුර

චැනල් 4 වාර්තා වැඩසටහන පාදක කරගනිමින් කතෝලික පියතුමකු කළ පැමිණිල්ලක් හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දෙයි.

Nethminiabout 1 month ago
ඉන්දීය හමුදා විසින් ඝාතනය කරණ ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ
පුවත්

ඉන්දීය හමුදා විසින් ඝාතනය කරණ ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ

ඉන්දීය සාම සාධක හමුදාව යාපනය රෝහලේදී වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝගීන් ඇතුළු 68 දෙනෙකු ඝාතනය කර වසර 39ක් පිරුණ ද, වින්දිතයන්ට කිසිදු වන්දියක් හෝ යුක්තියක් මෙතෙක් ඉටු වී නොමැත.

Nethminiabout 1 month ago
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්
පුවත්

ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්

ඉතිහාසගත වූ මිලියන 50ක තිසර පටය ලොව පුරා විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සැණකෙළියක් වන ‘වික්ටෝරියාස් සීක්‍රට්’ වාර්ෂික විලාසිතා දැක්ම ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් අයුරින්

Pasanabout 1 month ago
තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි
පුවත්

තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි

මිහින්තලා පුදබිමේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියට රජයෙන් නිසි රාජ්‍යතාන්ත්‍රික ගෞරවයක් හෝ සැලකිල්ලක් නොදැක්වූ බව පවසමින් විපක්ෂය පාර්ලිමේන්තු

Pasanabout 1 month ago
ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි
පුවත්

ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි

අන්තර්ජාලයේ හදවත සලිත කළ අනතුරු ඇඟවීම ලෝක ව්‍යාප්ත වෙබ් ජාලයේ විශාල පංගුවකට පණ දෙන PHP පරිගණක භාෂාවේ ප්‍රධාන ආරක්ෂක සිදුරු දෙකක් හඳුනාගෙන තිබේ. මේ හරහා එල්ල විය හැකි සයිබර්

Pasanabout 1 month ago
ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්
පුවත්

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්

විමර්ශනය සහ සැකකරු නොවන තත්ත්වය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන විමර්ශනවලදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් සැකකරුවෙකු ලෙස

Pasanabout 1 month ago
සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්
පුවත්

සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පුළුල් විමර්ශනය යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට එරෙහි නඩුව ලබන මස 25 වනදා යළි කැඳවීමට කොළඹ

Pasanabout 1 month ago
ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!
පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!

Awaraabout 1 month ago
රියදුරු බලපත්‍රයේ ලකුණු කැපෙන නව ක්‍රමය අප්‍රේල් සිට
පුවත්

රියදුරු බලපත්‍රයේ ලකුණු කැපෙන නව ක්‍රමය අප්‍රේල් සිට

දඩ මුදලට පමණක් සීමා නොවී රියදුරු බලපත්‍ර අවලංගු වන ලකුණු ක්‍රමය සහ පෞද්ගලික ගරාජ් හරහා වාහන යෝග්‍යතා පරීක්ෂාව ලබන අප්‍රේල් 1 දා සිට දැඩි නීතියක් ලෙස රට පුරා ක්‍රියාත්මක වේ.

Awaraabout 1 month ago