The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●

පුවත්

Showing page 36 of 1712 (25,669 articles)

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් අවසන් දිනයේදී වෛද්‍ය සංගම්වලිනුත් විරෝධය
පුවත්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් අවසන් දිනයේදී වෛද්‍ය සංගම්වලිනුත් විරෝධය

*ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 30ක්; නීතිඥ සංගමයට සහාය දෙමින් GMOA සහ දන්ත වෛද්‍යවරුන්ගෙන් තීරණයක්

The Leader Deskabout 1 month ago
22න් අධිකරණ ස්වාධීනත්වය බරපතල අර්බුදයක !- ජනමත විචාරණයක් අවශ්‍යයි !! - ඒකාබද්ධ විපක්ෂය ගාල්ලේදී කියයි
පුවත්

22න් අධිකරණ ස්වාධීනත්වය බරපතල අර්බුදයක !- ජනමත විචාරණයක් අවශ්‍යයි !! - ඒකාබද්ධ විපක්ෂය ගාල්ලේදී කියයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ සම්මන්ත්‍රණයක්

The Leader Deskabout 1 month ago
ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික දැක්ම සහ මූලික අයිතිවාසිකම් ගැන සජිත්ගෙන් පුළුල් විග්‍රහයක්
පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික දැක්ම සහ මූලික අයිතිවාසිකම් ගැන සජිත්ගෙන් පුළුල් විග්‍රහයක්

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට එල්ල වන බලපෑම ගැන විපක්ෂ නායකවරයාගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Deskabout 1 month ago
කළුතර බන්ධනාගාරයේදී මාධ්‍යවේදී චාමිකර බණ්ඩාරට තියුණු ආයුධ ප්‍රහාරයක්: නාගොඩ රෝහලට
පුවත්

කළුතර බන්ධනාගාරයේදී මාධ්‍යවේදී චාමිකර බණ්ඩාරට තියුණු ආයුධ ප්‍රහාරයක්: නාගොඩ රෝහලට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ මැදිහත්වීමක් ගැන සැක: කන ප්‍රදේශයට බරපතළ කැපුම් තුවාල

The Leader Deskabout 1 month ago
ලෙඩ වෙන්න කලින් සුවපත් වෙන්න: ‘ආරෝග්‍යා’ නව සෞඛ්‍ය සංකල්පය සැප් 01 ඇරඹේ
පුවත්

ලෙඩ වෙන්න කලින් සුවපත් වෙන්න: ‘ආරෝග්‍යා’ නව සෞඛ්‍ය සංකල්පය සැප් 01 ඇරඹේ

බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නව හැරවුමක්

The Leader Deskabout 1 month ago
රවී හෙට අල්ලස් කොමිසම හමුවට !
පුවත්

රවී හෙට අල්ලස් කොමිසම හමුවට !

ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් බාහිර ව්‍යාපෘතියකට යෙදවූ බවට චෝදනා !

The Leader Deskabout 1 month ago
22 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංවිධානයකින් පෙත්සමක්
පුවත්

22 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංවිධානයකින් පෙත්සමක්

* සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසමින් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ පෙත්සමක් ගොනු කරති

The Leader Deskabout 1 month ago
පලාගිය අපරාධකරුවන් 66ක් කොටුකරයි : බිලියන 6ක දේපළත් තහනම්
පුවත්

පලාගිය අපරාධකරුවන් 66ක් කොටුකරයි : බිලියන 6ක දේපළත් තහනම්

* රතු නිවේදන 236ක් සමග ජාත්‍යන්තර පොලිසියේ දැල රටවල් රැසකට එළෙයි.

The Leader Deskabout 1 month ago
කාන්තා සහ ළමා ඡායාරූප අන්තර්ජාලයේ විකුණූ ජාවාරම්කරුවන් සොයා පුළුල් පරීක්ෂණ
පුවත්

කාන්තා සහ ළමා ඡායාරූප අන්තර්ජාලයේ විකුණූ ජාවාරම්කරුවන් සොයා පුළුල් පරීක්ෂණ

* කාන්තා හා ළමා පුද්ගලිකත්වයට එල්ල වූ සයිබර් තර්ජනය මැඬලීමට නීතිය ක්‍රියාත්මක කරන අංශ කඩිනම් පියවර ගනියි

The Leader Deskabout 1 month ago
කඩාවැටුණු RDB බැංකුව වාර්තාගත ලාභයක් කරා ගෙන ආ සභාපතිවරයා ඉවත් කිරීම මතභේදයට (වීඩියෝ)
පුවත්

කඩාවැටුණු RDB බැංකුව වාර්තාගත ලාභයක් කරා ගෙන ආ සභාපතිවරයා ඉවත් කිරීම මතභේදයට (වීඩියෝ)

* මූල්‍ය ක්‍රියාකාරීත්වය ඉහළ නංවා වසර හයකට පසු භාණ්ඩාගාරයට ලාභාංශ ලබා දුන් අවස්ථාවක මෙම හදිසි වෙනස්වීම සිදුවීම විශේෂත්වයකි.

The Leader Deskabout 1 month ago
විශ්වවිද්‍යාල සිසුන් අතර මත් උවදුර බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව හෙළිවේ
පුවත්

විශ්වවිද්‍යාල සිසුන් අතර මත් උවදුර බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව හෙළිවේ

* නිදිමත නැතිකර පාඩම් කිරීමේ වැරදි මතය නිසා තරුණ පරපුර උගුලකට හසුවේ

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල ඉරාන නෞකා අර්බුදයක්: කොළඹින් සහ දේශපාලන කරළියෙන් දැඩි අවධානයක්
පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල ඉරාන නෞකා අර්බුදයක්: කොළඹින් සහ දේශපාලන කරළියෙන් දැඩි අවධානයක්

* සුවිශේෂී ආර්ථික කලාපයේ රැඳී සිටින නෞකාවලට කිසිදු පහසුකමක් නොදෙන බව විදේශ අමාත්‍යාංශය කියයි

The Leader Deskabout 1 month ago
ටියුෂන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ ‘ලයිසන්’ අනිවාර්ය කෙරේ
පුවත්

ටියුෂන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ ‘ලයිසන්’ අනිවාර්ය කෙරේ

* ආචාර්ය උපාධිධාරී ගුරුවරුන්ට සරසවි ඇදුරන්ගේ මූලික වැටුපම ලබාදීමටත් පියවර

The Leader Deskabout 1 month ago
අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි: 'කිසිදු මඟහැරීමක් නෑ - තව දිනයක් ඉල්ලුවා' රවීගේ නීතිඥයින් කියයි
පුවත්

අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි: 'කිසිදු මඟහැරීමක් නෑ - තව දිනයක් ඉල්ලුවා' රවීගේ නීතිඥයින් කියයි

* කොළඹින් බැහැරව සිටින නිසා නීතිඥයන් මගින් වෙනත් දිනයක් ඉල්ලා තිබියදී නිලධාරීන් පැමිණි බවට හෙළිදරව්වක්

The Leader Deskabout 1 month ago