The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●

පුවත්

Showing page 35 of 1712 (25,669 articles)

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

වෘත්තීය ජීවිතයේ දශක දෙකකට වැඩි කාලයක් විලාසිතා හා රංගන ක්ෂේත්‍රයට දැක්වූ සුවිශේෂී දායකත්වය

The Leader Deskabout 1 month ago
කුරුණෑගල නගරාසන්නයට කඩා වැදුණු වන අලින්ගෙන් දෙදෙනෙකුට ප්‍රහාර: ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවක්
පුවත්

කුරුණෑගල නගරාසන්නයට කඩා වැදුණු වන අලින්ගෙන් දෙදෙනෙකුට ප්‍රහාර: ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවක්

උයන්දන–කෝවාන ගම්මානයට කඩා වැදුණු අලි තිදෙනා පලවා හැරීමට ඒකාබද්ධ මෙහෙයුමක්

The Leader Deskabout 1 month ago
ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමේ තීරණය අභියාචනාධිකරණයෙන් බලරහිත කෙරේ
පුවත්

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමේ තීරණය අභියාචනාධිකරණයෙන් බලරහිත කෙරේ

ක්‍රීඩකයන් ස්ථිර සේවකයන් සේ සලකා නිකුත් කළ නියෝගය ඉවතට – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරි තීරණ සඳහා ඉඩ

The Leader Deskabout 1 month ago
රියැදුරෙකු නැතිවම දිවෙන ටොයෝටා ස්වයංක්‍රීය මෝටර් රථ 2028 දී පාරට
පුවත්

රියැදුරෙකු නැතිවම දිවෙන ටොයෝටා ස්වයංක්‍රීය මෝටර් රථ 2028 දී පාරට

රියැදුරු මැදිහත්වීම අවම ‘Level 2++’ තාක්ෂණය සාමාන්‍ය මගී රථවලට මුලින්ම එක්වෙයි

The Leader Deskabout 1 month ago
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පුවත්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කෙටුම්පත හෙට (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

The Leader Deskabout 1 month ago
අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව නිරාකරණයට තිරසාර දේශපාලන කැපවීමක් අවශ්‍ය යි - ICRC
පුවත්

අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව නිරාකරණයට තිරසාර දේශපාලන කැපවීමක් අවශ්‍ය යි - ICRC

මෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා තිරසාර දේශපාලන කැපවීමක් මෙන්ම සාමූහික ප්‍රයත්නයන් අවශ්‍ය කරන බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිතායතනය අවධාරණය කරයි.

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකා - ජපාන මිත්‍රත්වය නව මානයකට: ආයෝජකයෝ කොළඹට – සරසවි සිසුහු දිඹුලාගලට
පුවත්

ශ්‍රී ලංකා - ජපාන මිත්‍රත්වය නව මානයකට: ආයෝජකයෝ කොළඹට – සරසවි සිසුහු දිඹුලාගලට

*කටුනායකින් පැමිණි 250ක ජපන් නියෝජිත පිරිස සහ ආර්ථික අවස්ථා

The Leader Deskabout 1 month ago
එජාප - සජබ සන්ධානය ස්ථිරයි: අවසන් තීරණය නායකයන් අතේ
පුවත්

එජාප - සජබ සන්ධානය ස්ථිරයි: අවසන් තීරණය නායකයන් අතේ

ප්‍රතිපත්තිමය සාකච්ඡා අවසන්; ඉදිරි මැතිවරණ තරගය පුළුල් පෙරමුණකින්.

The Leader Deskabout 1 month ago
ලොතරැයි මණ්ඩල බඳවාගැනීම් විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්

ලොතරැයි මණ්ඩල බඳවාගැනීම් විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අනුමත පටිපාටියෙන් බැහැරව නිලධාරීන් පස්දෙනෙකු අනියුක්ත කළ බවට චෝදනා

The Leader Deskabout 1 month ago
අගවිනිසුරුට එරෙහි චෝදනා ගැන දයාසිරි කථානායකගෙන් ලිඛිතව ප්‍රශ්න කරයි
පුවත්

අගවිනිසුරුට එරෙහි චෝදනා ගැන දයාසිරි කථානායකගෙන් ලිඛිතව ප්‍රශ්න කරයි

ලක්ෂ 1850ක මහල් නිවාසය, සහතික පත්‍ර සහ එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටලුව කරළියට

The Leader Deskabout 1 month ago
ව්‍යාපෘති විවේචනය කළ අයගේ ස්ථාවරය වෙනස්වීම ගැන සතුටුයි: නාමල් කියයි
පුවත්

ව්‍යාපෘති විවේචනය කළ අයගේ ස්ථාවරය වෙනස්වීම ගැන සතුටුයි: නාමල් කියයි

වරාය, ගුවන්තොටුපොළ සහ වරාය නගරය අද ප්‍රධාන ආයෝජන මධ්‍යස්ථාන ලෙස පිළිගැනීමට ලක්ව ඇති බවට ප්‍රකාශයක්

The Leader Deskabout 1 month ago
ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු හා ජ්‍යෙෂ්ඨත්වයේ අර්බුදය: නීතිඥ සංගමය ජනපතිට යැවූ ලිපිය හෙළිකරයි
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු හා ජ්‍යෙෂ්ඨත්වයේ අර්බුදය: නීතිඥ සංගමය ජනපතිට යැවූ ලිපිය හෙළිකරයි

*විනිසුරු ධම්මික ගණේපොල උසස්වීමක් නොලබාම විශ්‍රාම යෑම ගැන නීතිඥ සංගමය කනස්සල්ලෙන්

The Leader Deskabout 1 month ago
'අඩියක්වත් පස්සට ගන්නේ නෑ' - 22 වැනි සංශෝධනය ගැන අධිකරණ ඇමති අවධාරණය කරයි
පුවත්

'අඩියක්වත් පස්සට ගන්නේ නෑ' - 22 වැනි සංශෝධනය ගැන අධිකරණ ඇමති අවධාරණය කරයි

*අධිකරණ පද්ධතියේ කඩිනම් වෙනසක් වෙනුවෙන් ගත් පියවර ආපස්සට නොගන්නා බවට විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

The Leader Deskabout 1 month ago
ලොතරැයි මණ්ඩල විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට එයි
පුවත්

ලොතරැයි මණ්ඩල විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට එයි

*ව්‍යාපෘති නිලධාරීන් සම්බන්ධීකරණය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීම ඇරඹේ

The Leader Deskabout 1 month ago
සෙවණගල සීනි කර්මාන්තශාලාව වසා දැමේ: ගොවීන් සහ සේවකයින් අර්බුදයක
පුවත්

සෙවණගල සීනි කර්මාන්තශාලාව වසා දැමේ: ගොවීන් සහ සේවකයින් අර්බුදයක

*වෘත්තීය ක්‍රියාමාර්ග සහ මූල්‍ය අර්බුදය හමුවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවයි.

The Leader Deskabout 1 month ago