පුවත්
Showing page 33 of 1712 (25,668 articles)

අතීත අපරාධ විමර්ශන සහ ජිනීවා පරීක්ෂාව: රජයේ ප්‍රගතිය ගැන මානව හිමිකම් සංවිධාන අතර කතිකාවක්
යුක්තිය ඉටුකිරීමේ මාවත සහ ජාත්‍යන්තර අවධානය: නව වාර්තාවකින් එළිදැක්වුණු කරුණු

නව නායකත්වයක් සොයා 'ලංකා මහජන සභාව' යළි කරළියට: සිවිල් බලවේග රට වටා යයි
විකල්ප දේශපාලන දැක්මක් සහ පද්ධතිමය වෙනසක් වෙනුවෙන් කොළඹ YMBA මූලිකත්වයෙන් වැඩපිළිවෙළක්

ඇමෙරිකානු DEA ඔත්තු සේවය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කළ දැවැන්ත වැටලීමක්
රුපියල් කෝටි 650ක 'අයිස්' අල්ලයි: පාකිස්තාන ජාවාරම කොටුකළ ඒකාබද්ධ මෙහෙයුම

වාහන බදු සූත්‍රයේ පරස්පරය: හයිබ්‍රිඩ් පසුබසිද්දී විදුලි වාහන වෙළෙඳපොළ ඉහළට
එන්ජින් ධාරිතාව මත බදු පැනවීමෙන් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ජපාන හයිබ්‍රිඩ් රථවල මිල ඉහළ යයි

ලංකාවේ ඛනිජ සම්පත ගොඩගන්න ආයෝජන බාධක ඉවත් කිරීමට ජනපතිගෙන් පියවර
2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හමුවේ බලපත්‍ර ලබාගැනීමේ ප්‍රමාදයන් සහ ආයතනික ගැටලු නිරාකරණයට සාකච්ඡා

22 සංශෝධනයෙන් ආණ්ඩුව වෘත්තිකයන් සමග ගැටුමක: නාමල් චෝදනා කරයි
විනිසුරුවන් හා නීතිඥ සංගම් සමග අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති බවට ප්‍රකාශයක්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැගෙනහිර උසාවියකින් තහනම් නියෝගයක්
*කන්නියා පිල්ලෙයාර් කෝවිල් භූමියේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමුගනී
*කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි

සජිත්ගේ 'ඩීල්' එක කා එක්කද? මහේෂ් සේනානායක ගෙන් ආණ්ඩුවට සහ ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක්
22 වන සංශෝධනය මුල්කරගත් චෝදනා ගැන සජබයෙන් පැහැදිලි කිරීමක්

22 වැනි සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක් - විපක්ෂ නායක
නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට විපක්ෂ නායකවරයාගෙන් දැඩි අවධාරණයක්

ඒෂියා කැපිටල් සමාගමේ බහුතර කොටස් අත්පත් කරගැනීම ගැන විශේෂ හෙළිදරව්වක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවක් පිටුපස ඇති ප්‍රෝඩාව ගැන සිවිල් බුද්ධි පෙරමුණෙන් කරුණු දැක්වීමක්

වරායේ බහාලුමෙන් හසුවූ රුපියල් බිලියන ගණනක අයිස් තොගය පිටුපස ජාත්‍යන්තර ජාලයක්?
විදෙස් ඔත්තුකරුවෙකුගේ රහසිගත තොරතුරකින් මෙහෙයුම ක්‍රියාත්මක වෙයි;

මඩකලපුව පස්පුද්ගල ඝාතන නඩුව: පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
සැකකරුවන් Zoom ඔස්සේ අධිකරණයට – ලන්ඩනයේ සැඟවුණු සැකකරුට යළි විවෘත වරෙන්තු

චාමිකගේ DNA පරීක්ෂණ නියෝගය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ගුවන් නියමුවරිය අභියාචනාධිකරණයට
පිතෘභාවය තහවුරු කර ගැනීමේ නඩුවේ දිසා අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක්

චූලා පද්මේන්ද්‍රගේ අභාවය: අවසන් කටයුතු හෙට (02) බොරැල්ලේදී
දේහය හෙට පෙරවරු 10 සිට ජයරත්න ‘රෙස්පෙක්ට්’ ශාලාවේ; අවසන් කටයුතු සවස 5ට බොරැල්ල කනත්තේදී

