පුවත්
Showing page 32 of 1712 (25,668 articles)

බැසිල්ට එරෙහි මිලියන 7.8ක ටී-ෂර්ට් නඩුව: රූමි ජවුෆර් කොටුව අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙයි
සංවෘත කුටිය තුළ පැය දෙකක් පුරා මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීමක්

සුරේෂ් සලේගේ රිට් පෙත්සම: ජයකි ද අල්විස් වාර්තාවේ වලංගුභාවය ගැන අභියාචනාධිකරණයේදී උණුසුම් තර්ක
ප්‍රකාශයට පත්නොකළ වාර්තාවක ඡායා පිටපතක් අධිකරණයට දීම රීතීන්ට පටහැනි බවට විරෝධයක්

මත්ද්‍රව්‍ය කළු සල්ලි රට පැටවූ බැංකු ජාවාරම: රුපියලේ අගයටත් තට්ටු කළ 'ව්‍යාජ සමාගම්' දැල මෙන්න
දින 180 ආනයන නීතියෙන් රිංගා සමාගම් 89කින් කළ විදේශ ප්‍රේෂණ 500ක් විමර්ශන දැලට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට
පෙත්සම් සලකා බැලීම හෙට දක්වා: මූලික අයිතිවාසිකම් හා විනිවිදභාවය ගැන නීති තර්ක

NDB බැංකුවට බිලියන 13ක පාඩුවක්: සේවක අරමුදල්වලට බලපෑමක් වෙයිද?
ලෙජර් පද්ධතියේ දුර්වලතා හරහා සිදුවූ අක්‍රමිකතාව හමුවේ මහ බැංකුවෙන් දැඩි පාලන තීන්දු

පුරප්පාඩු මැද අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ විශ්‍රාම යයි
තිස් වසරක අධිකරණ සේවාවෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු පවතිද්දී සමුගැනීමක්

පාස්කු නඩුවේ නව බී වාර්තාවෙන් බුද්ධි තොරතුරු සහ විදෙස් සබඳතා රැසක් හෙළිවෙයි !
සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්

අතුරුදහන් කිරීම් ගැන යුක්තිය ඉල්ලන ජාත්‍යන්තර සමුළුවක් යාපනයේ
*අතුරුදහන්වූවන්ගේ ඉරණම හෙළි නොකරන තාක් අපරාධය අඛණ්ඩව සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ඇම්නස්ටි ආයතනයෙන් රජයට අනතුරු ඇඟවීමක්; යුක්තිය නොලබාම දෙමාපියන් 400ක් මරුමුවට.

පෙත්සම්කරුවන්ට පිළිතුරු අවස්ථාව අහිමිවීම: CLA සභාපතිගේ දැඩි අවධානය
*22 වැනි සංශෝධන පෙත්සම් විභාගය අවසන් වූ ආකාරය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රශ්න

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු බම්බලපිටියේදී හිටිහැටියේ මියයයි
බම්බලපිටිය මහල් නිවාසයකදී හමුවූ සිරුර ගැන පොලිස් විමර්ශන

22 සංශෝධන පෙත්සම් විභාගය අවසන්: රහස්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට
විනිසුරු විශ්‍රාම වයස සහ අධිකරණ ස්වාධීනත්වය මැද මතගැටුම් රැසක්

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව පෙරටුගාමී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමට
පාරිභෝගිකයා පිට බර පටවන විදුලි මාෆියාවට එරෙහිව පුබුදු ජයගොඩ ප්‍රමුඛ පිරිසෙන් ප්‍රබල මැදිහත්වීමක්

පලෙයි එල්ටීටීඊ කඳවුරු කතාව බොරුවක්: සැකකරු යළි රිමාන්ඩ්
ව්‍යාජ හැඳුනුම්පත් 3ක් සහ බැංකු ගිණුම් ගැන සීඅයිඩී පරීක්ෂණ

සුරේෂ් සලේ රෝහලේ රඳවා ගැනීම විමර්ශනවලට බාධාවක් ද? අධිකරණය වාර්තාවක් කැඳවයි
හිටපු බුද්ධි ප්‍රධානියා තවදුරටත් රෝහලේ තැබිය යුතු ද යන්න ගැන ජාතික රෝහල් අධ්‍යක්ෂගෙන් වාර්තාවක්

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථාපිත අවදානම ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණයට පැහැදිලි කරයි
යෝජිත 22 වැනි සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා පරමාධිපත්‍යයට එල්ල වන බලපෑම පිළිබඳ තර්ක

