The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●

පුවත්

Showing page 30 of 1712 (25,666 articles)

'වසර දෙකයි රටට සුබයි' - ජනපති සහභාගී වන ජන රැලි හෙට (06) බේරුවලින් සහ බුලත්සිංහලින්
පුවත්

'වසර දෙකයි රටට සුබයි' - ජනපති සහභාගී වන ජන රැලි හෙට (06) බේරුවලින් සහ බුලත්සිංහලින්

පළමු රැලි ද්විත්වය හෙට බේරුවල සහ බුලත්සිංහලදී; දිස්ත්‍රික්කයකට ප්‍රධාන රැලි දෙකක් සැලසුම් කෙරේ

The Leader Desk30 days ago
ENT විශේෂඥ ශල්‍යවෛද්‍ය රිස්නි ශක්කාෆ් : ග්ලාස්ගෝ ජාත්‍යන්තර වේදිකාවේදී බ්‍රිතාන්‍යයේ ඉහළම අවධානය දිනූ ලාංකේය වෛද්‍යවරයා
පුවත්

ENT විශේෂඥ ශල්‍යවෛද්‍ය රිස්නි ශක්කාෆ් : ග්ලාස්ගෝ ජාත්‍යන්තර වේදිකාවේදී බ්‍රිතාන්‍යයේ ඉහළම අවධානය දිනූ ලාංකේය වෛද්‍යවරයා

ලෝක ඉතිහාසයේ සාර්ථක වූ 40 වන අතිදුර්ලභ ENT ශල්‍යකර්මය පිටුපස විශේෂඥ වෛද්‍ය රිස්නි ශක්කාෆ්ගේ නිපුණතාවය

The Leader Desk30 days ago
ආචාර්ය ඇන්ටන් ජේම්ස් : අයර්ලන්ත මනෝවිද්‍යා සංගමයේ ඉහළම ගෞරවය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා
පුවත්

ආචාර්ය ඇන්ටන් ජේම්ස් : අයර්ලන්ත මනෝවිද්‍යා සංගමයේ ඉහළම ගෞරවය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා

බ්‍රිතාන්‍යයෙන් පසු අයර්ලන්තයෙනුත් ආචාර්ය ඇන්ටන් ජේම්ස්ට දුර්ලභ ‘Fellow’ සාමාජිකත්වයක්

The Leader Desk30 days ago
දුරගමන් බස් රථවල මගී සුරක්ෂිතතාවට AI තාක්ෂණික මුරපොළක්
පුවත්

දුරගමන් බස් රථවල මගී සුරක්ෂිතතාවට AI තාක්ෂණික මුරපොළක්

මහාමාර්ග අනතුරු අවමයට බස් රථ ධාවනයට කෘතිම බුද්ධිය එක්වෙයි

The Leader Desk30 days ago
2027 දී IMF නිමාව: ජන සහන පුළුල් කිරීම රජයේ ඉලක්කයයි
පුවත්

2027 දී IMF නිමාව: ජන සහන පුළුල් කිරීම රජයේ ඉලක්කයයි

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 සීමාවට ගෙන ඒමේ සැලසුම් හෙළිවෙයි

The Leader Desk30 days ago
නාමල් රිමාන්ඩ් කළත් 12 වැනිදා අනුරාධපුර රැලිය වෙනසක් නෑ: පොහොට්ටුවෙන් නිවේදනයක්
පුවත්

නාමල් රිමාන්ඩ් කළත් 12 වැනිදා අනුරාධපුර රැලිය වෙනසක් නෑ: පොහොට්ටුවෙන් නිවේදනයක්

නගා ඇති සියලු චෝදනා පදනම් විරහිත බවත්, අල්ලස් කොමිසම දේශපාලන මෙවලමක් කර නොගත යුතු බවත් සාගර කාරියවසම් කියයි

The Leader Desk30 days ago
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරු යළි කැඳවයි: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක්
පුවත්

එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරු යළි කැඳවයි: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක්

අතුරු නියෝගයකට එරෙහි අභියාචනයක් මත නඩු විභාගය නැවැත්විය නොහැකි බවට තීන්දුවක්

The Leader Desk30 days ago
වතු කම්කරුවන්ගේ කෝවිල් වන්දනාවට එරෙහිව පෞද්ගලික වතු හිමිකරු උසාවි යයි
පුවත්

වතු කම්කරුවන්ගේ කෝවිල් වන්දනාවට එරෙහිව පෞද්ගලික වතු හිමිකරු උසාවි යයි

*හතරලියද්ද හත්බාව වත්තේ පවුල් 12කට එරෙහිව නඩු පවරමින් කාවඩි හා ආගමික වතාවත් තහනම් කිරීමට ඉල්ලීම්

The Leader Deskabout 1 month ago
කෑම පිඟානට එන ආහාරවල ප්‍රමිතිය රැකගන්න අලුත් ප්‍රතිපත්තියක්
පුවත්

කෑම පිඟානට එන ආහාරවල ප්‍රමිතිය රැකගන්න අලුත් ප්‍රතිපත්තියක්

*ගොවිබිමේ සිට කෑම මේසය දක්වා විෂබීජ අවදානම කලින් හඳුනාගන්නා විද්‍යාත්මක සැලසුමක් එළිදැක්වෙයි

The Leader Deskabout 1 month ago
සූර්ය බලශක්ති ඉලක්ක සපුරන්න පුහුණු ශිල්පීන්ගේ හිඟයක්
පුවත්

සූර්ය බලශක්ති ඉලක්ක සපුරන්න පුහුණු ශිල්පීන්ගේ හිඟයක්

*2030 වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට වාර්ෂිකව පුහුණු කාර්මික ශිල්පීන් 5,000ක් අවශ්‍ය වේ

The Leader Deskabout 1 month ago
ඔස්ට්‍රේලියාවේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් විදෙස් සිසුන්ට තහනම් කෙරේ
පුවත්

ඔස්ට්‍රේලියාවේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් විදෙස් සිසුන්ට තහනම් කෙරේ

*වීසා අවභාවිතය වැළැක්වීමට ඇල්බනීස් රජය නව බලතල ප්‍රථම වරට ක්‍රියාවට නංවයි.

The Leader Deskabout 1 month ago
එයාර්බස් අල්ලස් දැලට නාමල් කොටුකර ගත් හැටි: නිමල් පෙරේරාගේ දිවුරුම් ප්‍රකාශය අධිකරණයට!
පුවත්

එයාර්බස් අල්ලස් දැලට නාමල් කොටුකර ගත් හැටි: නිමල් පෙරේරාගේ දිවුරුම් ප්‍රකාශය අධිකරණයට!

*ඩොලර් ලක්ෂ 8ක මුදල් ගනුදෙනුව සහ ප්‍රංශ සමාගම ලබාදුන් සාක්ෂි විමර්ශනයේ පෙරමුණට.

The Leader Deskabout 1 month ago
දූෂණ විරෝධී සංශෝධන පනත් පෙත්සම් විභාගය අවසන්: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට
පුවත්

දූෂණ විරෝධී සංශෝධන පනත් පෙත්සම් විභාගය අවසන්: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට

දූෂණ විරෝධී කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසන් අදියරට

The Leader Deskabout 1 month ago
ගල්අඟුරු නෞකාවක් දිවයිනට: මෙරට විදුලි අර්බුදයේ ඇත්ත තත්ත්වය !
පුවත්

ගල්අඟුරු නෞකාවක් දිවයිනට: මෙරට විදුලි අර්බුදයේ ඇත්ත තත්ත්වය !

මෙට්‍රික් ටොන් 60,000ක ගල්අඟුරු රැගත් නෞකාව අද සිට ගොඩබෑම ඇරඹේ

The Leader Deskabout 1 month ago