The Leader News
BREAKING

පුවත්

Showing page 44 of 1712 (25,671 articles)

‘බුද්ධි අංශ නිලධාරීන්’ ගෙදරට පැමිණ බියගැන්වීමේ පැමිණිල්ල බාරගැනීමට පොලිසිය අදිමදි කරයි
පුවත්

‘බුද්ධි අංශ නිලධාරීන්’ ගෙදරට පැමිණ බියගැන්වීමේ පැමිණිල්ල බාරගැනීමට පොලිසිය අදිමදි කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය වාර්තා ඉල්ලූ බව කියමින් බුද්ධි අංශ නිලධාරීන් නිවසට පැමිණි බවට තවපාලන්ගෙන් චෝදනා.

The Leader Deskabout 2 months ago
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිසැරිය නිමා කරයි
පුවත්

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිසැරිය නිමා කරයි

ශ්‍රී ලාංකේය සංගීතයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කළ අසහාය හඬ නිහඬ වේ

The Leader Deskabout 2 months ago
පාරම්පරික හෙළ වෙදකම ඩිජිටල් තලයට: TMK මෘදුකාංගය සහ පුස්කොළ පොත් පෙළක් එළිදකී
පුවත්

පාරම්පරික හෙළ වෙදකම ඩිජිටල් තලයට: TMK මෘදුකාංගය සහ පුස්කොළ පොත් පෙළක් එළිදකී

පරම්පරාගත රහස්‍ය දැනුම සංරක්ෂණයට සහ ජාතික සංගණනයකට නව මාවතක්.

The Leader Deskabout 2 months ago
අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සරසවි සිසුන්ට කැඳවීම්: නවෝත්පාදන අභියෝගය සාර්ථක කරගැනීමේ මඟ කුමක්ද?
පුවත්

අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සරසවි සිසුන්ට කැඳවීම්: නවෝත්පාදන අභියෝගය සාර්ථක කරගැනීමේ මඟ කුමක්ද?

ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර පද්ධති පවතින ගැටලු හමුවේ අභියෝගයකට මුහුණ දී සිටින අතර, ඊට තිරසර විසඳුම් සෙවීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් කේන්ද්‍ර කරගත් ජාතික මට්ටමේ නවෝත්පාදන තරගයක් ක්‍රියාත්මක කර ඇත.

The Leader Deskabout 2 months ago
22 වැනි සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: වෘත්තිකයෝ කොළඹදී හඬ නගති
පුවත්

22 වැනි සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: වෘත්තිකයෝ කොළඹදී හඬ නගති

සාකච්ඡාවකින් තොරව ගෙනෙන ව්‍යවස්ථා සංශෝධන අවදානම් සහගත බවට නීතිඥ ප්‍රජාවගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Deskabout 2 months ago
ඩොලර් ලක්ෂ දෙකහමාරක හැමර් ගනුදෙනුව හබක්: කඩුවෙල වාහන සමාගමට අධිකරණ වාරණයක්
පුවත්

ඩොලර් ලක්ෂ දෙකහමාරක හැමර් ගනුදෙනුව හබක්: කඩුවෙල වාහන සමාගමට අධිකරණ වාරණයක්

ඉන්දීය සමාගමක පැමිණිල්ලකට අනුව කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝගයක්

The Leader Deskabout 2 months ago
22 සහ විනිසුරු පත්වීම් ගැටලුව: සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු
පුවත්

22 සහ විනිසුරු පත්වීම් ගැටලුව: සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු වන දිනයක් දක්වා වැඩසටහන කල්දමන්නැයි විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකා - ලිතුවේනියා ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 30ක්: තාක්ෂණික සහ ආයෝජන ක්ෂේත්‍රවලට නව ප්‍රවේශයක්
පුවත්

ශ්‍රී ලංකා - ලිතුවේනියා ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 30ක්: තාක්ෂණික සහ ආයෝජන ක්ෂේත්‍රවලට නව ප්‍රවේශයක්

*දෙරටේ මිත්‍රත්වයේ 30 වැනි සැමරුම සමඟ ඩිජිටල් නවෝත්පාදන, FinTech සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රවල ව්‍යාපෘති රැසක් ඉදිරියට

The Leader Deskabout 2 months ago
රාජ්‍ය නිලධාරිනියකට විවාහ පොරොන්දු දී ලිංගික අතවර කළැයි අක්කරපත්තුව හිටපු නගරාධිපති රිමාන්ඩ්
පුවත්

රාජ්‍ය නිලධාරිනියකට විවාහ පොරොන්දු දී ලිංගික අතවර කළැයි අක්කරපත්තුව හිටපු නගරාධිපති රිමාන්ඩ්

අක්කරපත්තුව හිටපු නගරාධිපති සක්කි අතාවුල්ලා අත්අඩංගුවට ගෙන අධිකරණයට

The Leader Deskabout 2 months ago
ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකීය දෙමළ සරණාගතයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර
පුවත්

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකීය දෙමළ සරණාගතයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර

නීතිමය බාධා ඉවත් කළ බව මහජන ආරක්ෂක ඇමැති පාර්ලිමේන්තුවට දන්වයි

The Leader Deskabout 2 months ago
පලෙයි රක්ෂිතයේ 'LTTE කඳවුර' ගැන අසත්‍ය ප්‍රචාරය: සැකකරු රිමාන්ඩ් - ඇත්ත කතාව මෙන්න
පුවත්

පලෙයි රක්ෂිතයේ 'LTTE කඳවුර' ගැන අසත්‍ය ප්‍රචාරය: සැකකරු රිමාන්ඩ් - ඇත්ත කතාව මෙන්න

ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

The Leader Deskabout 2 months ago
පාස්කු ප්‍රහාර විමර්ශනය අලුත් වටයකට: වව්නතිව් හමුදා බුද්ධි සටහන් පොත CID භාරයට
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශනය අලුත් වටයකට: වව්නතිව් හමුදා බුද්ධි සටහන් පොත CID භාරයට

බුද්ධි තොරතුරු භාරව සිටි ලුතිනන් කර්නල්ගෙන් දීර්ඝ ප්‍රකාශයක්; දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සහිත සීඩී තැටි අධිකරණයට

The Leader Deskabout 2 months ago
කොළඹ ඉඩම් මිල යළි ඉහළට: 2026 මුල් භාගයේ 5.9% ක වර්ධනයක්
පුවත්

කොළඹ ඉඩම් මිල යළි ඉහළට: 2026 මුල් භාගයේ 5.9% ක වර්ධනයක්

නේවාසික ඉඩම් මිල කැපී පෙනෙන ලෙස 6.7% කින් ඉහළට; සමස්ත දර්ශක අගය 271.6 දක්වා වර්ධනය වූ බව මහ බැංකුව පවසයි.

The Leader Deskabout 2 months ago
යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක පොළී රහිත ණය
පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක පොළී රහිත ණය

සහතික මිල යටතේ සෘජු මිලදී ගැනීම්: නාඩු කිලෝවක් රු. 120කට සහ සම්බා කිලෝවක් රු. 130කට ගොවීන්ගෙන් ලබාගැනීම අනිවාර්ය කෙරේ.

The Leader Deskabout 2 months ago