පුවත්
Showing page 47 of 1712 (25,671 articles)

සාම සාකච්ඡා බිඳවැටීමේ ඇතුළාන්තය : ජී. එල්. පීරිස්ගේ අලුත්ම කෘතියෙන් සුවිශේෂී අනාවරණයක්
නෝර්වේ පහසුකම් සැපයීම, ජාත්‍යන්තර මැදිහත්වීම් සහ දෙස් විදෙස් දේශපාලන ගැටුම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක්

වනජීවී පශු වෛද්‍ය වෘත්තීය අරගලයට මාස දෙකහමාරයි: සතුන්ගේ හදිසි ප්‍රතිකාර ත්‍රිවිධ හමුදාවට
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ 'අකුරට වැඩ කිරීම' අඛණ්ඩව ඉදිරියට

කුමාරපුරම් නඩුව මුල සිට යළි විභාග කරන්න: හමුදා සෙබළුන් නිදහස් කළ තීන්දුව අභියාචනාධිකරණයෙන් බලරහිත වෙයි
හඳුනාගැනීමේ පෙරෙට්ටු වාර්තා ප්‍රතික්ෂේප කිරීම තාක්ෂණික දෝෂයක් බවට නීතිපති කළ තර්කය පිළිගැනේ

මරදානේ මහල් නිවාසයක 14 වන මහලෙන් වැටී 12 හැවිරිදි දරුවෙකු මරුට: නාන තටාක පරිශ්‍රයේ අනාරක්ෂිත බව ගැන පුළුල් පරීක්ෂණ
මිතුරන් සමඟ සිරි නරඹමින් සිටියදී විවෘත ස්ථානයකින් බිමට ඇදවැටී ඇති බවට මූලික පොලිස් විමර්ශන හෙළි කරයි.

ආර්ථික දැක්ම පහළ බසිද්දී රජය පිළිබඳ ජනතා අනුමැතිය 50% සීමාවට - රට හිතන හැටි නවතම සමීක්ෂණය
ධන කලාපයේ පැවති ආර්ථික විශ්වාස දර්ශකය වසරකට පසු යළි සෘණ අගයකට

ගන්සයිඩ් කඳවුරේ කාන්තාවන් 5 දෙනෙකු රඳවා සිටීම ගැන CID විමර්ශන: අතුරුදන්වූවන්ගේ ලැයිස්තුව 23,000 පනී
ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් නියෝගයෙන් යටපත් වූ නඩු ගණනාවක් යළි ඇදේ; පොලිස්පතිගෙන් විශේෂ නියෝග

පාස්කු නඩුවේ තීරණාත්මක හැරවුමක්: විත්තිකරුවන් 23ක් කූඩුවේ සිට ප්‍රකාශ දීමට සැරසෙයි
පැමිණිල්ලේ සාක්ෂි විමසීම දින 250කට පසු අවසන් – විත්තියේ සාක්ෂි විභාගය අදින් ඇරඹේ

කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි අරඹන්න ජපානයෙන් එකඟතාව
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ජපන් ජයිකා (JICA) අරමුදල් යළි ක්‍රියාත්මක වෙයි

ඉහළ අධිකරණයේ කාන්තා නියෝජනය 3.4% දක්වා පහළ බසී: පුරප්පාඩු අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන කතිකාවක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 29 දෙනා අතරින් කාන්තා නියෝජනය එක් අයෙකුට පමණක් සීමා වෙයි

සුරන්ජිත් වැවිට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරන්ජිත් වැවිට (Suranjith Wevita) පත් කර තිබේ.

තාරුණ්‍යයේ සිහින දිනවන 'සතුටු දැයක්' වෙනුවෙන් සර්වජන බලයෙන් ස්ථාවර සැලැස්මක්
පශ්චාත්තාපයෙන් තොර දීප්තිමත් අනාගතයකට මග පාදන "සර්වජන Youth Vibe 26" කුරුණෑගලදී අතිසාර්ථකව

අධිකරණ ක්ෂේත්‍රයේ තීන්දු ගැන නාමල්ගෙන් ජනපතිට ප්‍රශ්නාවලියක්
උපදෙස් දුන් ජ්‍යෙෂ්ඨයන් කවුදැයි හෙළි කරන්නැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්

නව VAT ඉන්වොයිස් ක්‍රමවේදය ඔක්තෝබර් 1 දක්වා කල්යයි: අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ව්‍යාපාරික ප්‍රජාවට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කරගැනීමට සහන කාලයක්

කාන්තා ව්‍යවසායිකාවන්ට රුපියල් බිලියන 145ක ණය: WE Finance Code පළමු වාර්තාව එළිදකී
ව්‍යාපාරික ණයවලින් 30%ක් කාන්තාවන්ට හිමි වුවද මුළු වටිනාකම 20%කට සීමා වෙයි

මහනුවර ජාතික රෝහලට මිලියන 570ක අතිනවීන වෛද්‍ය උපකරණ: පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීමට පියවර
රුපියල් මිලියන 8,000ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ සෞඛ්‍ය සේවාව පුළුල් කෙරේ

