The Leader News
BREAKING

පුවත්

Showing page 60 of 1712 (25,675 articles)

ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි: අවමංගල්‍ය කටයුතු අද කිරුළපනදී!
පුවත්

ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි: අවමංගල්‍ය කටයුතු අද කිරුළපනදී!

ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු සහ අමාත්‍යාංශ හිටපු ලේකම්වරයකු වූ කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියූ චරිතයක්

The Leader Desk2 months ago
දූෂණ විරෝධී පනතේ නව ඇප සංශෝධනවලට 'ෆ්‍රී ලෝයර්ස්' වෙතින් රතු එළියක්!
පුවත්

දූෂණ විරෝධී පනතේ නව ඇප සංශෝධනවලට 'ෆ්‍රී ලෝයර්ස්' වෙතින් රතු එළියක්!

*දූෂණ විරෝධී පනතේ ඇප සංශෝධන සහ බන්ධනාගාර අර්බුදය පිළිබඳ නීති ක්ෂේත්‍රයේ සංවාදයක්!

The Leader Desk2 months ago
අධිවේගී මාර්ගවල ආසන පටි සහ යතුරුපැදි සඳහා වෙනම මංතීරු: මහා මාර්ග අනතුරු අවම කිරීමට අලුත් නීති!
පුවත්

අධිවේගී මාර්ගවල ආසන පටි සහ යතුරුපැදි සඳහා වෙනම මංතීරු: මහා මාර්ග අනතුරු අවම කිරීමට අලුත් නීති!

*පොදු හා පාසල් ප්‍රවාහන වාහනවල කාර්මික යෝග්‍යතාව පරීක්ෂාවට පාර්ලිමේන්තු අනුමැතිය

The Leader Desk2 months ago
චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු නැවතත් ඇරඹීම සමග තවත් ඇටකටු මතුවේ
පුවත්

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු නැවතත් ඇරඹීම සමග තවත් ඇටකටු මතුවේ

*දින 97ක කැනීම්වලින් මතු කරගත් ඇටසැකිලි 483න් 481ක්ම මේ වන විටත් ගොඩගෙන අවසන්

The Leader Desk2 months ago
අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර අර්බුදයට නිවාස අඩස්සිය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය!
පුවත්

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර අර්බුදයට නිවාස අඩස්සිය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත ගැසට් කිරීමට තීරණය කරයි

The Leader Desk2 months ago
නවීන Metro බස් සේවාව සැප්තැම්බර් සිට ඇරඹෙයි: තවත් බස් රථ 50ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය!
පුවත්

නවීන Metro බස් සේවාව සැප්තැම්බර් සිට ඇරඹෙයි: තවත් බස් රථ 50ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය!

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් නිල ගමන් මාර්ග 7ක් ක්‍රියාත්මක වෙයි

The Leader Desk2 months ago
යෝෂිත සහ වසන්ත කරන්නාගොඩට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් !
පුවත්

යෝෂිත සහ වසන්ත කරන්නාගොඩට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් !

අල්ලස් කොමිසම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරයි

The Leader Desk2 months ago
චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
පුවත්

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් අදාළ ඉල්ලීම බැහැර කෙරේ

The Leader Desk2 months ago
ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කළ මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයෙන් අවලංගුයි!
පුවත්

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කළ මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයෙන් අවලංගුයි!

සතොස දූෂණ නඩු 6ක් නැවත විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් නියෝග

The Leader Desk2 months ago
සුරේෂ් සලේගේ රඳවා ගැනීමට එරෙහි පෙත්සමේ අතරමැදි පාර්ශ්ව සලකා බැලීම අගෝස්තු 06ට කල් යයි!
පුවත්

සුරේෂ් සලේගේ රඳවා ගැනීමට එරෙහි පෙත්සමේ අතරමැදි පාර්ශ්ව සලකා බැලීම අගෝස්තු 06ට කල් යයි!

අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක්

The Leader Desk2 months ago
හිටපු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට: අධිකරණයෙන් ඇප!
පුවත්

හිටපු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට: අධිකරණයෙන් ඇප!

ප්‍රසම්පාදන බලතල සීමා ඉක්මවමින් පුටු මිලදීගෙන රජයට පාඩු සිදුකිරීමේ චෝදනා

The Leader Desk2 months ago
හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවේ විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 20 කැඳවයි!
පුවත්

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවේ විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 20 කැඳවයි!

අල්ලස් කොමිසම විමර්ශන වාර්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

The Leader Desk2 months ago
සත්ත්ව සුබසාධන පනතින් පෙරහැර සංස්කෘතියට බලපෑම්: එජාපයෙන් විශේෂ සංශෝධන යෝජනා!
පුවත්

සත්ත්ව සුබසාධන පනතින් පෙරහැර සංස්කෘතියට බලපෑම්: එජාපයෙන් විශේෂ සංශෝධන යෝජනා!

හීලෑ අලින්ගේ සුබසාධනය මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේ සමග එක්ව නියාමනය කිරීමට සංශෝධන ඉල්ලයි

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස වෙනසට ජනමත විචාරණයක් අවශ්‍යයි: සජිත් ආණ්ඩුවම චෙක්මේට් කළ හැටි !
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වෙනසට ජනමත විචාරණයක් අවශ්‍යයි: සජිත් ආණ්ඩුවම චෙක්මේට් කළ හැටි !

ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමින් 2022 නඩු තීන්දුවක් පාර්ලිමේන්තුවේදී උපුටා දක්වයි

The Leader Desk2 months ago