පුවත්
Showing page 59 of 1712 (25,674 articles)

අකිලගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කලේ ඇයි ?
චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් අකිල විරාජ් අගෝස්තු 18 තෙක් රිමාන්ඩ්!

අයවැය සීමා, ටෙන්ඩර් ක්‍රියාවලිය සහ පාස්කු ප්‍රහාරය ගැන මරික්කාර් කළ විශේෂ හෙළිදරව්ව!
මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ක්‍රියාවලිය නිසා රුපියල් බිලියන 17කට වැඩි අතිරේක පිරිවැයක් එල්ලවූ බවට චෝදනාවක්

විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට පෙරටුගාමීන්ගෙන් දැඩි විවේචන!
නඩු ප්‍රමාදයට විසඳුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නොව පද්ධතිය පුළුල් කිරීම බවට ප්‍රකාශයක්

ඩිජිටල් ආර්ථිකය බලගන්වන 'AI Week' ජාතික සතිය සැප්තැම්බර් 28 දා සිට!
ලෝකයේ ප්‍රමුඛ රටවල විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්, ප්‍රදර්ශනයක් සහ සම්මාන උළෙලක්

ආචාර්ය අනුර වික්‍රමසිංහ සූදු නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු මූල්‍යාධිකාරීවරයා නව තනතුරේ වගකීම් භාරගැනීමට සූදානම්

රුපියල් ලක්ෂ 27ක රජයේ මුදල් අවභාවිතය: අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
ජනාධිපති කාර්යාලයේ සේවකයන් පෞද්ගලික ඉන්ධන හලක සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විමර්ශන

මෝටර් සයිකල් අනතුරු අවම කිරීමට '100ට 100' ව්‍යාපෘතිය: වෙනම මංතීරු හඳුන්වා දීමටත් පියවර!
ජාතික මාර්ග ආරක්ෂණ සභාව සහ පෞද්ගලික අංශය එක්ව යතුරුපැදිකරුවන් 10,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක්

2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්: EDB වෙතින් නව මාර්ග සිතියමක්!
2026 වසරේ පළමු මාස 6 තුළ ඩොලර් බිලියන 9ක ආදායමක්; වසර අවසාන ඉලක්කය ඩොලර් බිලියන 19ක්

අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයට ශ්‍රම හිඟයෙන් බාධා: විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීමේ ප්‍රතිපත්තියක් කෙරෙහි අවධානය!
නිෂ්පාදන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමික හිඟය අවම කිරීමට පියවර

පොලිසියේ නිලධාරී ඌනතාවයට විසඳුම්: වසර 60 සම්පූර්ණ වන නිලධාරීන්ට වසරක සේවා දීර්ඝයක්!
*වසර 60 පිරෙන යහපත් විනය වාර්තා සහිත නිලධාරීන්ට සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් අවධානයට

කල් ඉකුත් වූ ඖෂධ සහ අසීමිත ගාස්තු: පෞද්ගලික රෝහලකට සහ ආයතනවලට ලක්ෂ 5ක දඩ!
*කොළඹ සහ යාපනයේ සිදුකළ විශේෂ වැටලීම්වලදී අනාවරණය වූ නීති විරෝධී ක්‍රියාකාරකම්

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ: විනිසුරු සංඛ්‍යාව ඉහළට සහ නිල කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය!
ලක්ෂ 11ක් වන නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් යෝජනාවක්

මුදල් විශුද්ධිකරණය සහ ඔන්ලයින් සූදුව වැළැක්වීමට ජනාධිපතිගේ විශේෂ අවධානය
ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි!
ජනාධිපති, අගමැති සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා ඉහළ පෙළේ නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා

ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි: අවමංගල්‍ය කටයුතු අද කිරුළපනදී!
ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු සහ අමාත්‍යාංශ හිටපු ලේකම්වරයකු වූ කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියූ චරිතයක්

