The Leader News
BREAKING

පුවත්

Showing page 61 of 1712 (25,675 articles)

ගොඩගැසී ඇති නඩු 11 ලක්ෂයක අභියෝගයට විසඳුම් සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි!
පුවත්

ගොඩගැසී ඇති නඩු 11 ලක්ෂයක අභියෝගයට විසඳුම් සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් වැළැක්වීමට සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් කතානායකට විශේෂ යෝජනාවක්

The Leader Desk2 months ago
2030 ඩිජිටල් අපනයන ඉලක්කයට AI තාක්ෂණයෙන් තර්ජනයක්: පදක්කම් ආකෘතිය වෙනස් කිරීමට රජයේ අවධානය!
පුවත්

2030 ඩිජිටල් අපනයන ඉලක්කයට AI තාක්ෂණයෙන් තර්ජනයක්: පදක්කම් ආකෘතිය වෙනස් කිරීමට රජයේ අවධානය!

පැය ගණනට මෘදුකාංග සෑදීමේ සාම්ප්‍රදායික විදේශීය කොන්ත්‍රාත් ක්‍රමය වෙනුවට උසස් නිෂ්පාදන අලෙවියට මාරුවීමේ අවශ්‍යතාව

The Leader Desk2 months ago
2030 ඩිජිටල් අපනයන ඉලක්කයට ව්‍යුහමය සංශෝධන: ශ්‍රී ලංකාව තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් කිරීමේ සැලසුම!
පුවත්

2030 ඩිජිටල් අපනයන ඉලක්කයට ව්‍යුහමය සංශෝධන: ශ්‍රී ලංකාව තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් කිරීමේ සැලසුම!

ආරම්භක ව්‍යාපාර සන්නද්ධ කිරීමට ජාතික අරමුදලක් සහ අතථ්‍ය විශේෂ ආර්ථික කලාප හඳුන්වා දීමට පියවර

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය පිටුපස සැකය තීව්‍ර වෙයි: 'දිනන දකුණ සාමූහිකයෙන්' ජනාධිපතිට විශේෂ පණිවිඩයක්!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය පිටුපස සැකය තීව්‍ර වෙයි: 'දිනන දකුණ සාමූහිකයෙන්' ජනාධිපතිට විශේෂ පණිවිඩයක්!

කැබිනට් පත්‍රිකාව අමාත්‍යාංශයෙන් සකස් නොකිරීම සහ මහානාහිමිවරුන්ගේ විරෝධය කෙරෙහි දැඩි අවධානය

The Leader Desk2 months ago
අල්ලස් සංශෝධන පනතින් මූලික අයිතිවාසිකම්වලට තර්ජන: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විරෝධයක් !
පුවත්

අල්ලස් සංශෝධන පනතින් මූලික අයිතිවාසිකම්වලට තර්ජන: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විරෝධයක් !

දැඩි ඇප කොන්දේසි නිසා රක්ෂිත බන්ධනාගාරගතවීම් ඉහළ ගොස් පද්ධතිය තවත් අර්බුදයකට යතැයි කනස්සල්ල

The Leader Desk2 months ago
ගොවි අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට කඩිනම් පියවර ගන්න: නාමල් රාජපක්ෂගෙන් නිවේදනයක්!
පුවත්

ගොවි අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට කඩිනම් පියවර ගන්න: නාමල් රාජපක්ෂගෙන් නිවේදනයක්!

වී මිල, පොහොර සහ සහල් ආනයනය පිළිබඳව වත්මන් කෘෂිකාර්මික ප්‍රතිපත්තිය විවේචනයට

The Leader Desk2 months ago
X-Press Pearl වන්දිය අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමෙන් දැඩි බලපෑම්: රහස් ලිපි ලේඛන රැසක් එළියට!
පුවත්

X-Press Pearl වන්දිය අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමෙන් දැඩි බලපෑම්: රහස් ලිපි ලේඛන රැසක් එළියට!

ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඩොලර් බිලියනයක වන්දි තීන්දුව පසෙක ලීමට ‘ද ලන්ඩන් P&I ක්ලබ්’ ආයතනයෙන් උත්සාහයක්

The Leader Desk2 months ago
2027 IMF වැඩසටහන නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි 'රතු එළියක්'!
පුවත්

2027 IMF වැඩසටහන නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි 'රතු එළියක්'!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධීක්ෂණයෙන් තොරව ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යාමේ සැබෑ පරීක්ෂණය ආරම්භ වෙයි

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමයත් කනස්සල්ල පළකරයි!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමයත් කනස්සල්ල පළකරයි!

පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට පියවර; අධිකරණ සංවිධාන පනතට ද සංශෝධන රැසක්

The Leader Desk2 months ago
හම්බන්තොට මහ රෝහල අසලදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල!
පුවත්

හම්බන්තොට මහ රෝහල අසලදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල!

රෝහල් කැන්ටිමේ සේවකයෙකු වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරේ

The Leader Desk2 months ago
මහර නොසන්සුන්තාවෙන් බිලියන භාගයකට ආසන්න හානියක්: බන්ධනාගාර අර්බුදයට කෙටි හා දිගුකාලීන විසඳුම්!
පුවත්

මහර නොසන්සුන්තාවෙන් බිලියන භාගයකට ආසන්න හානියක්: බන්ධනාගාර අර්බුදයට කෙටි හා දිගුකාලීන විසඳුම්!

*මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 104ක් වෙනත් පාලනාගාරවලට: අධිකරණ සහ පෝරණික විමර්ශන පුළුල් කෙරේ

The Leader Desk2 months ago
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජය සහ මහනායක හිමිවරුන් අතර හදිසි කතිකාවතක්!
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජය සහ මහනායක හිමිවරුන් අතර හදිසි කතිකාවතක්!

*"තනි පුද්ගලයන්ට නැතුව මුළු පද්ධතියටම කරන්නේ නම් වරදක් නෑ" - මල්වතු මහනායක හිමියන්ගෙන් පැහැදිලි කිරීමක්

The Leader Desk2 months ago
FB පෝස්ටුවක් නිසා සෞදියේ හිරබත්කන තරුණයකුගේ ඇපෑලට ආණ්ඩුවෙන් වියදම් නෑ
පුවත්

FB පෝස්ටුවක් නිසා සෞදියේ හිරබත්කන තරුණයකුගේ ඇපෑලට ආණ්ඩුවෙන් වියදම් නෑ

*වසර 5ක සිරදඬුවම සහ රියාල් ලක්ෂ 30ක දඩය වෙනුවෙන් අභියාචනා කිරීමට මුදල් නැතිව අම්පාරේ පවුලක් අසරණ වෙයි

The Leader Desk2 months ago
ඝාතනය කෙරුණු තරුණ දෙමළ මාධ්‍යවේදියකුගේ ගුණ සමරුවේදී මාලිමාන්ඩුවටත් දොස්
පුවත්

ඝාතනය කෙරුණු තරුණ දෙමළ මාධ්‍යවේදියකුගේ ගුණ සමරුවේදී මාලිමාන්ඩුවටත් දොස්

*නිලක්ෂන් ඝාතනයට වසර 19යි: අතීත සිදුවීම් අමතක කර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගිය නොහැකි බවට අවධාරණයක්

The Leader Desk2 months ago
හේමසිරි සහ පුජිත පෝරකයට යැව් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්තගේ සාක්ෂිය !
පුවත්

හේමසිරි සහ පුජිත පෝරකයට යැව් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්තගේ සාක්ෂිය !

හේමසිරි-පූජිත් නඩු තීන්දුව, මලල්ගොඩ කමිටු වාර්තාව සහ රාජ්‍ය බුද්ධි සේවයේ පූර්ව දැනුම්දීම් පිළිබඳ විග්‍රහයක්

The Leader Desk2 months ago