පුවත්
Showing page 58 of 1712 (25,674 articles)

පාස්කු මහ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කෙරේ!
පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාගය සහ රාත්‍රී කාලයේ පැවැත්වෙන නඩු විභාග මුල් කරගනිමින් ආරක්ෂක පියවර

දූෂණ විරෝධී පනත සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර සංවාදයක්! - මැතිඅමැතිවරු කාදිනල් හිමි හමුවෙයි
දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ,විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න.

වත්කම් බැරකම් ප්‍රකාශ මහජන පරිශීලනයට ඉඩ දීමට ආණ්ඩුවෙන් අලුත්ම තීරණයක්!
දූෂණ විරෝධී පනත් කෙටුම්පත නැවත සංශෝධනය කරන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

අවසර නොලත් මත්පැන් අලෙවියෙන් රජයට බිලියන ගණනක බදු අහිමි වන බවට තොරතුරු!
අධික බදු පැනවීම් හමුවේ නීති විරෝධී මත්පැන් ජාලයන් ව්‍යාප්ත වීමේ තර්ජනයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක පත්කිරීම ඇමැති - නියෝජ්‍ය ඇමැති මතභේදයක් නිසා ප්‍රමාදයි!
තොරතුරු තාක්ෂණ අංශයේ චෝදනා හමුවේ අභ්‍යන්තර උසස්වීම්වල විනිවිදභාවය ගැන ගැටලු

ආයෝජන ප්‍රවර්ධනයට සමාන්තරව තිරසාර නිෂ්පාදන සංස්කෘතියක් පිළිබඳ ආයෝජන මණ්ඩලයේ අවධානය!
පරිසර ආරක්ෂණය වසරකට එක් දිනකට සීමා නොකර දෛනික විනයක් බවට පත් කරගැනීමේ අවශ්‍යතාව

මුදල් ප්‍රතිපත්ති සහ උද්ධමන ඉලක්ක වෙනස් කිරීමට හිටපු මුදල් ඇමැති රවීගෙන් යෝජනාවක්!
ශ්‍රී ලංකා ආර්ථිකය ‘ස්ටැග්ෆ්ලේෂන්’ (ආර්ථික පල්වීම සමග උද්ධමනය) අවදානමකට යොමු වන බවට ජනපති වෙත ලිපියක්

ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති අතර හමුව: ඩොලර් මිලියන 350ක ණය ගිවිසුම් හුවමාරු වෙයි!
දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට ඉන්දියාවෙන් දැවැන්ත මූල්‍ය සහයක්

වායු දූෂණය නිසා ශ්‍රී ලංකාවේ වසරකට අකල් මරණ 7,000ක්!
*පිටත වාතයට වඩා ගෘහස්ත වායු දූෂණය පස්ගුණයකින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

නව සත්ත්ව ශුභසාධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට!
*සත්ත්ව හිංසනය වැළැක්වීම, කෲරත්වයට එරෙහි දඬුවම් සහ සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර නියාමනය කෙරෙයි

වතුකරයේ ලයින් කාමර යුගය නිමා කරන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය!
*මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි නිවාස 4,000ක මුල් අදියර ජනතා අයිතියට

'මට එරෙහි පුද්ගලික මඩ ප්‍රචාර පදනම් විරහිතයි' - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය!
වෘත්තීය නිදහස සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීම හමුවේ එල්ලවන විවේචනවලට බිය නොවන බවට ප්‍රකාශයක්

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 28 දා කැඳවීමට නියෝග!
සෙවණගල අනවසර ඉඩමකට අදාළව රුපියල් ලක්ෂ 88කට අධික වන්දි ලබාගැනීමේ චෝදනාවට නඩු විභාගය

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි සත්‍යග්‍රහයේදී අධිකරණයට අපහාස කිරීම ගැන විමර්ශනයක්!
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කිරීමට නියෝග

අවසර නොලත් සූදු වෙබ් අඩවි 24ක් අවහිර කිරීමට නියාමන පියවර!
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත යටතේ බලපත්‍ර රහිත විදේශීය අන්තර්ජාල වේදිකා තහනම් කෙරෙයි

