The Leader News
BREAKING
Top Ad
Opinion

ඉතිහාස කයි-වාරුව 07 : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන් (FreedomTV)

T

The Leader Desk

February 21, 2023 • 5:45 AM

ඉතිහාස කයි-වාරුව 07 : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන් (FreedomTV)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාවණගෙ පැවැත්ම එහෙම්පිටින්ම අහෝසි කරන්නෙ පණ්ඩුකාභය රජු විසින්. ඒ රාජ්‍යය නිර්මාණය, සියල්ලන් ඊට ඇතුලත් කරගැනීම, කිසිවෙකුත් ඉන් බැහැරව නොසිටීම කියන්නෙ රාවණගේ රාජ්‍යයට හීනෙකින්වත් හිතාගන්න බැරි තත්වයක්.
  • පොලොව අතුගාන අයට පවා තමන්ගේ රැකියාව අභිමානයක් වුනා.
  • (ඉතිහාස කයි-වාරුව 03) කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02) ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය        
අකුරු ප්‍රමාණය (Font Size):



ග්‍රීසියේ රිපබ්ලික් හෙවත් ජනරජය පොත ලියවිලා තිබුනා. නමුත් ග්‍රීසියටත් බැරි වුනා ඒ අනාගත රාජ්‍ය ව්‍යුහය හදාගන්න. ග්‍රීසියෙත් රාජ්‍යය අහිමි පිටස්තරයො හිටියා. ඒ තමයි වහලුන්. ඒත් පණ්ඩුකාභය රාජ්‍යයේ වහල්ලු නෑ. සියල්ලන්ට සම අයිතීන් පැවරුනා. පොලොව අතුගාන අයට පවා තමන්ගේ රැකියාව අභිමානයක් වුනා.

පණ්ඩුකාභය රාජ්‍යය වහාම කැනීම් කළ යුතුයි. අනුරාධපුරයේ පූජා නගරයට යටින් පවතින ලෞකික නගරය පාදා ගත යුතුයි. ඒකයි අපේ අනාගත රාජ්‍ය ආකෘතියේ හැඩය විය යුත්තෙ.

පණ්ඩුකාභය රාජ්‍යයේ අවසාන පරිච්ඡේදය අද නිදහස් වුනා.

FreedomTV වැඩක්..

#freedomtv #ඉතිහාසයිවාරුව #history




ඉතිහාස කයි-වාරුව :  සබැඳි වීඩියෝ

(ඉතිහාස කයි-වාරුව 07) : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන්

ඉතිහාස කයි-වාරුව 06 : ලංකාවෙ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා (වීඩියෝ)

පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී - (ඉතිහාස කයි-වාරුව 05)

පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව (ඉතිහාස කයි-වාරුව 04)

අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද? (ඉතිහාස කයි-වාරුව 03)

කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02)

ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය


 

JW

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...