The Leader News
BREAKING
Top Ad
Opinion

ඉතිහාස කයි-වාරුව 08 : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි?

T

The Leader Desk

March 2, 2023 • 5:52 AM

ඉතිහාස කයි-වාරුව 08 : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි දේවානම්පියතිස්ස ගැන ගොඩක් දේවල් දන්නවා වුනත් දෙවන තිස්සට පළවෙනි අයියා කෙනෙක් ඉන්නවා කියල දන්නෙ නෑ නේද?
  • ඒක ඉතිහාසයේ දරුණු අහිමි වීමක්.
  • (ඉතිහාස කයි-වාරුව 03) කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02) ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය
අකුරු ප්‍රමාණය (Font Size):


මේ පළමු සහෝදරයා තමයි තනේගල කුමාරයා. එහෙනම් මුටසීව රජු තමන්ගේ ආශාවෙ බීජය දැරූ ඒ බිසවුන්ගේ පුත්‍රයාට රජකම නොදී දෙවන බිසවගේ දරුවාට රජකම දුන්නෙ ඇයි? ඒක භාරතයේ දේශපාලන බලපෑමක් ද?

තනේගල කුමාරයා තමන්ගේ පයෝධර වංශයේ මව සමග රාජ්‍යයෙන් පිටමං වෙනවා. නැවත කිසි දිනක ලංකා රාජ්‍යයට පයෝධර වාංශිකයන් සම්බන්ධ වෙන්නෙ නෑ. ඒක ඉතිහාසයේ දරුණු අහිමි වීමක්.

අද පවා තනේගල කුමාරයා ගැන ඉතිහාස ගවේෂකයො කතා නොකරන්නෙ ඇයි?

අපේ ඉතිහාසය ගැන කතාකරන අය කතා නොකරන හංගන  තවත් චරිතයක්. තනේගල කුමාරයා කවුද කියල අදවත් දැනගන්න.

 
FreedomTV වැඩක්.. 
#freedomtv #ඉතිහාසයිවාරුව #history
 
 




ඉතිහාස කයි-වාරුව :  සබැඳි වීඩියෝ


ඉතිහාස කයි-වාරුව 07 : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන්

ඉතිහාස කයි-වාරුව 06 : ලංකාවෙ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා (වීඩියෝ)

පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී - (ඉතිහාස කයි-වාරුව 05)

පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව (ඉතිහාස කයි-වාරුව 04)

අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද? (ඉතිහාස කයි-වාරුව 03)

කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02)

ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉතිහාස කයි-වාරුව 08 : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි? | The Leader