The Leader News
BREAKING
Top Ad
Opinion

කපුගේ ගේ සින්දුවක් යූඇන්පී වේදිකාවට ආවෙ කොහොමද ? - (වීඩියෝ)

T

The Leader Desk

September 8, 2022 • 4:52 PM

කපුගේ ගේ සින්දුවක් යූඇන්පී වේදිකාවට ආවෙ කොහොමද ? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''නිතර නිතර පරණ වාමාංශික වේදිකාවල ඇහෙන ගීතයක් කොහොමද යූඇන්පී වේදිකාවට ආවෙ?
  • සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් FreedomTV වෙත දේශපනික විග්‍රහයක් ඉදිරිපත්කර ඇත.
  • 'එක්සත් ජාතික පක්ෂය 76 වෙනි සංවත්සරය සමරද්දි හරීන් ප්‍රනාන්දු කතාවක් කළා.
  • හරීන් විතරක් නෙමෙයි අලුත් පරම්පරාවෙ කොල්ලො කෙල්ලො කවුරුවත් මේ සිංදු දන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රශ්නෙ තියෙන්නෙ එතන'' යයි ප්‍රකට දේශපාලන විශ්ලේෂක චින්තන ධර්මදාස පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් FreedomTV වෙත දේශපනික විග්‍රහයක් ඉදිරිපත්කර ඇත.

'එක්සත් ජාතික පක්ෂය 76 වෙනි සංවත්සරය සමරද්දි හරීන් ප්‍රනාන්දු කතාවක් කළා. ඒ කතාවෙ තැනක ගුණදාස කපුගේ ගායනා කරන දර්ශන මේදිස් වචනකරන සබඳ අපි කඳු නොවෙමු සිංදුව උපුටා දැක්වුවා.

හැබැයි වැරදියට. නැවත නැවත කීප සැරයක්ම කිව්වා. ඒත් වැරදියට.

හරීන් මේ සිංදුව දන්නෙ නෑ කියන එක පැහැදිලියි.

හරීන් විතරක් නෙමෙයි අලුත් පරම්පරාවෙ කොල්ලො කෙල්ලො කවුරුවත් මේ සිංදු දන්නෙ නෑ. මේ සිංදුවල තියෙන්නෙ නොස්තැල්ජියාවක් විතරයි. අලුත් ජීවිත එක්ක සම්බන්ධයක් නෑ.

මේ සිංදුව නිතර නිතර පරණ වාමාංශික වේදිකාවල ඇහෙන එකක්.

ඒක කොහොමද යූඇන්පී වේදිකාවට ආවෙ? ප්‍රශ්නෙ තියෙන්නෙ එතන.

යූඇන්පියෙ සංස්කෘතියට සිද්ද වුනේ මොකක්ද දැනගන්න පහත වීඩියෝව අහලම බලන්න

 

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපුගේ ගේ සින්දුවක් යූඇන්පී වේදිකාවට ආවෙ කොහොමද ? - (වීඩියෝ) | The Leader