The Leader News
BREAKING
ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●
Top Ad
Opinion

ස්වාමියා නිකම්ම ප්‍රාදූර්භූත වෙයි

T

The Leader Desk

May 17, 2023 • 6:51 PM

ස්වාමියා නිකම්ම ප්‍රාදූර්භූත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජිතකරණයේ හිටපු බලවත් ස්වාමියා ගියාට පස්සේ යටත් විජිත ලෝකේ එකම පිස්සන් කොටුවක් උණා.
  • අනන්‍යතා වල අපි එරිලා දියබුං ගහමින් ඉන්නේ.
  • ස්වාමියා එයාගේ බලය සහ අධිකාරික බව පාවිච්චි කරලා ලංකාව, ඉන්දියාව වගේ රටවල් එක භූමියක් වශයෙන් හරි හෝ වැරදි විදියට තියාගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):



ස්වාමියා එයාගේ බලය සහ අධිකාරික බව පාවිච්චි කරලා ලංකාව, ඉන්දියාව වගේ රටවල් එක භූමියක් වශයෙන් හරි හෝ වැරදි විදියට තියාගත්තා.

එත් අපිට නිදහස දීල සුද්ද ගියාට පස්සේ අපේ අනන්‍යතා වෙනුවෙන් අපි ආයෙත් ඇනකොටා ගන්න ගත්ත.

සෝම හාමුදුරුවෝ, සහරාන්ල, ජෙරමිල අර අපේ අනන්‍යතාවක් ආයෙත් ඇදල අරගෙන එක එක විකාර ආයේ ආයෙත් නටන්න අරගෙන.

මේවා පශ්චාත් යටත්විජිත හිස්ටරික සෙල්ලම්.

මේ ඉල්ලන්නේ වෙන මුකුත් නෙවෙයි. අනන්‍යතා වල අපි එරිලා දියබුං ගහමින් ඉන්නේ.

අපේ අතිරික්ත ප්‍රමොදේ ඉස්පොල්ලේ ගිහිල්ලත් එක්ක. අපිට අපේ විනෝදය සීමා කරන ස්වාමියෙක් දීපල්ලා.

ඒක තමයි ඉල්ලීම. ඔහොම යමල්ලා. ස්වාමියා නිකම්ම ප්‍රාදූර්භූත වෙයි. දෙවියන් හැටියට නෙවෙයි. වධකයෙක් හැටියට.... 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...