The Leader News
BREAKING
Top Ad
Opinion

ලොලීටාකරණය...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

November 12, 2021 • 9:16 AM

ලොලීටාකරණය...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහර තුවාල තියනවා ටික දවසකින් තුවාලෙ සුවවෙලා යනවා. තුවාල කැළලත් නැතුව යනවා.
  • ලොලීටා සමහර වෙලාවට හම්බර්ට් තුළ ඇතිකළේ ඒ වගේ කවදාවත් සුව නොවෙන මරණීය තුවාලයක්.
  • සමහර තුවාල තියනවා තුවාලෙ සුවවෙලා ගියාට කැළල පවතිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



සමහර තුවාල තියනවා තුවාලෙ සුවවෙලා ගියාට කැළල පවතිනවා.

තවත් සමහර තුවාල තියනවා තුවාලේ සුව වෙන්නෙත් නැහැ කැළල නැතිවෙන්නෙත් නැහැ. වේලිලා වගේ තිබිල ආයෙත් වේදනා දෙන්න ගන්නවා.

ලොලීටා සමහර වෙලාවට හම්බර්ට් තුළ ඇතිකළේ ඒ වගේ කවදාවත් සුව නොවෙන මරණීය තුවාලයක්.

මරණීය තුවාලයක් කියන්නේ එක්තරා විදියක මරණීය කැඩපතක්.

අපි හිතුවට එයා තමයි අපි කවදාහෝ ප්‍රාර්ථනා කරපු කෙනා කියල එයාම තමයි අපි වෙත මරණය රැගෙන එන්නෙත්...හලාහල විෂ පොවන්නෙත්...'ඒ විෂ නිසා තුවාලේ කවදාවත් සුව වෙන්නේ නැහැ' 

(ලොලීටා- ව්ලැඩිමීර් නබකොව්)


Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

 


THE LEADER TV
 
 
සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!
 


මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...