The Leader News
BREAKING
Top Ad
Opinion

මොන සර්ව පාක්ෂික සමුළු තිබ්බත් ප්ලේස් උනේ රනිල් -මහේෂ් හපුගොඩ

T

The Leader Desk

March 23, 2022 • 12:53 PM

 මොන සර්ව පාක්ෂික සමුළු තිබ්බත් ප්ලේස් උනේ රනිල් -මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගේ දක්ෂතම කළාපයක් තමයි ඉතිහාසය. ඒකත් ඉතිහාස දේශපාලනය.
  • ඒ අතරේ එහාට මෙහාට දෙකකුත් වැනුවා.
  • එක දවසක් ගැහුවා මානවම්ම රජ්ජුරුවෝ දාල.
අකුරු ප්‍රමාණය (Font Size):
එක දවසක් ගැහුවා මානවම්ම රජ්ජුරුවෝ දාල. අද දමල ගැහුවේ විජය රජ්ජුරුවන්ගෙන්. ආර්ය අනාර්ය කට්ටියම නිරුත්තරයි. මොකද ආයේ විජය රජ්ජුරුවෝ හොයන්න යන්නයැ...
 
විජය රජ්ජුරුවෝ කරපු මිස්ටේක් එක ආපහු හරවන්න කියලයැ...

අදත් මොන සර්ව පාක්ෂික සමුළු තිබ්බත් ප්ලේස් උනේ රනිල්.

ඔක්කොමල එයා කියන දේ අහන් ඉදල ආව. ඒ අතරේ එහාට මෙහාට දෙකකුත් වැනුවා.

මහා දෙයක් සිද්ද උනේ නැහැ. හැබැයි කට්ටියම කතා කරන්නේ රනිල් ගැන. එච්චරයි....

ඒක තමයි පොලිටිකල් කරිස්මා එක. තාමත් ඒක තරණය කරන්න අමාරුයි.

බණින්න එපා. ෆන් එකට ලිව්වේ....

 
Mahesh Hapugoda 1 1
(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
Mahil 2022.03.23 1
 

 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...