The Leader News
BREAKING
Top Ad
Opinion

අරගලයේ මුල මැද සහ අග ගැන දැනගන්න සරත් ජයමාන්නට සවන් දෙන්න (වීඩියෝ)

T

The Leader Desk

April 9, 2022 • 6:09 AM

අරගලයේ මුල මැද සහ අග ගැන දැනගන්න සරත් ජයමාන්නට සවන් දෙන්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලන බලන අත අරගල. දකින දකින තැන අරගල.
  • අරගලයේ පදනම විය යුත්තේ දැනුවත් වීම බව සිහි තබා ගන්න.
  • ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නට සවන් දෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ලාංකා ඉතිහාසයේ මෙතෙක් උදා නොවූ නරක ම කල දසාවෙන් පීඩිත වූ මහ ජනතාව මේ ඉල්ලන්නේ මොනවාද?

තරුණ පරම්පරාව මේ උද්ඝෝණය කරන්නේ කා වෙනුවෙන්ද?

ඔවුන් එක හඬින් ඉල්ලන්නේ ජීවත් වෙන්න රටක්.
සුපිළිපන් රටක්.
පිරිසිදු දේශයක්.

මේ අරගලයේ මුල මැද සහ අග ගැන දැනගන්න.

අරගලයේ පදනම විය යුත්තේ දැනුවත් වීම බව සිහි තබා ගන්න.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නට සවන් දෙන්න.

The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...