The Leader News
BREAKING
Top Ad
Opinion

ධනුෂ්ක ගුණතිලකලා තේරුම් ගැනීමට චිත්‍රපට දෙකක් ! - (විදර්ශන කන්නන්ගර)

T

The Leader Desk

November 8, 2022 • 4:58 PM

ධනුෂ්ක ගුණතිලකලා තේරුම් ගැනීමට චිත්‍රපට දෙකක් ! - (විදර්ශන කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් ලිංගික ඇසුරක නාමයෙන් නිදහස්කාමී ස්ත්‍රීන්ව අතවරයට ලක් කිරීමට ධනුෂ්ක ගුණතිලකලාට අවස්ථානුකූල වරමක් හිමි වී නැත.
  •   එහෙත් නිදහස්කාමී ස්ත්‍රියක් විසින් ඇටවූ දඩයමක ධනුෂ්කලා ගොදුරක් වී තිබේනම් සහ එකී සැබෑව අනාවරණය කරගැනීමට අපහසු තරම් නෛතික-යුක්ති ධර්මය හා සමාජ මතය දුෂ්කර ප්‍රහෙලිකාවක් වී තිබේ නම්, අනිවාර්‍යෙන්ම 'Section 375' චිත්‍රපටිය නරඹන්න.
  •    (උපුටා ගැනීම - විදර්ශන කන්නන්ගර ගේ FB පිටුවෙන් ) සබැඳි ලිපි : ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු !
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට එරෙහිව සිය මානව ගෞරුත්ව හිමිකම වෙනුවෙන් සටන් වැදීමට ඇයට අනුලංඝනීය අයිතියක් ඇත.


ආලිංගනයක් මැද වුවද ඇය 'එපා, නවත්වන්න' යැයි කිවහොත් පුරුෂයා සිය හඹායාම නතර කළ යුතුය.

ඊට අදාළ අපූර්ව තේමාවක් සහිත සිනමා පටයක් වන්නේ 'පින්ක්'‍ය.

 

එහෙත් නිදහස්කාමී ස්ත්‍රියක් විසින් ඇටවූ දඩයමක ධනුෂ්කලා ගොදුරක් වී තිබේනම් සහ එකී සැබෑව අනාවරණය කරගැනීමට අපහසු තරම් නෛතික-යුක්ති ධර්මය හා සමාජ මතය දුෂ්කර ප්‍රහෙලිකාවක් වී තිබේ නම්, අනිවාර්‍යෙන්ම 'Section 375' චිත්‍රපටිය නරඹන්න.

 

 (උපුටා ගැනීම - විදර්ශන කන්නන්ගර ගේ FB පිටුවෙන් )



සබැඳි ලිපි :

ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු ! - (චින්තන ධර්මදාස)

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...