මේ මෝඩකම අරගලය විසින් ස්තාපනය කරපු එකක්.
තරුණ වූ පලියට කාටහරි විසදන්න පුළුවන් එකම දේ වෙන්නෙ ශරීර ශක්තියෙන් කරන යමක් විතරයි.
දේශපාලනය කියන්නෙ ශරීර ශක්තිය විදිහට තේරුම් ගැනීම මොන තරම් අඥාන ද?
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
Young Leader නාලිකාව විසින් මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද ? කියා කල විමසීමක දී ලැබුන ප්‍රතිචාර කිහිපයක් පහත වීඩියෝවෙන් බලන්න




