මෙම හඩපටයට අදාලව මෙම කාන්තාව හා බුද්ධික පතිරණ අතර තිබෙන සම්බන්ධය අපිට අදාල නැත. ඔවුන් දෙදෙනා මත්පැන් භාවිතා කිරීම හෝ ඔවුන් අතර ලිංගික සම්බන්ධයක් පැවතිය ද එය ඔවුන්ගේ පුද්ගලික දෙයකි.
නමුත් ගැටලුව වෙන්නේ අතිශයින්ම ශුද්ධවන්තයින් වශයෙන් හැඳින්වෙන, පන්සිල් රකින, අමද්‍යප, පන්සල් යන, දහම් පාසැල්වල ප්‍රධාන කතිකයෙකු වන ජාතික ඇදුම අදින මේ සමගි ජන බලවේගයේ සිටින “ජාතියේ ගැලවුම්කරුවන්ගේ”සැබෑ නිරුවතයි.
හොදට කන, අඳින, රමණය කරන, බොන හා සියලුම ආතල් ගන්නා ගමන් සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කරන සාදුවන්ත චරිතයයි. සමහරවිට මෙය හිරුනිකාට හෝ සජිත්ට හෝ ලක්ෂ්මන් ෆොන්සේකාට පැහැදිලි කර දිය හැකිවෙනු ඇත.
මෙවැනි හෙලිවීම් හරහා මේ කපටි හා දෙබිඩි චරිත වල ඇත්ත ජීවිතය පිළිබඳව එළිදරව් වීමත්, සුදු පිරුවට වලින් ඔතා ඇති සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ දිග-පලල හෙළි වීමත් රටට යහපත් ය.
ආපිට කැරකීම ආරම්භ වී ඇති අතර සියලුම ශුද්ධවන්තයන් යනු වෙස් මුහුණු පැලැදගත් යක්ෂයන් බව ඔබට ඉක්මනින් අවබෝධ වනු ඇත.
(carbonnews.lk)
සියලු ශුද්ධවන්තයින්ගේ වෙස්මුහුණු ගැලවෙමින් පවතී
T
The Leader Desk
December 30, 2022 • 5:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අශු මාරසිංහගේ “බලු සිද්ධියට” සම්බන්ධ ආදර්ශා කරඳන නැමැති කාන්තාව සහ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ අතර වූවා යැයි කියන දුරකථන සංවාදයක හඬ පටයක් එලියට ඇවිත් තිබේ.
- හොදට කන, අඳින, රමණය කරන, බොන හා සියලුම ආතල් ගන්නා ගමන් සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කරන සාදුවන්ත චරිතයයි.
- සමහරවිට මෙය හිරුනිකාට හෝ සජිත්ට හෝ ලක්ෂ්මන් ෆොන්සේකාට පැහැදිලි කර දිය හැකිවෙනු ඇත.
- මෙවැනි හෙලිවීම් හරහා මේ කපටි හා දෙබිඩි චරිත වල ඇත්ත ජීවිතය පිළිබඳව එළිදරව් වීමත්, සුදු පිරුවට වලින් ඔතා ඇති සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ දිග-පලල හෙළි වීමත් රටට යහපත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



