The Leader News
BREAKING
Top Ad
Opinion

දළදා මාලිගාව සහ දළදා මාලිගාව

T

The Leader Desk

January 12, 2023 • 8:31 AM

දළදා මාලිගාව සහ දළදා මාලිගාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ පොදු සහ පුද්ගලික අවකාශ පිලිවදව ඇත්තේ අදහසක් “නැති” අදහසකි.
  • එය මුළුමනින්ම ඕනෑම පුරවැසියෙකුගේ පුද්ගලික නිදහස පිළිබඳව වන අදහස උල්ලංඝනය කිරීමකි.
  •   කැමරා හා මාධ්‍ය කුලීකාරයන් පෙරටු කරගෙන මේ කරන කඩාවැදීම් අවසානයේ නවතිනු ඇත්තේ කෙනෙකුගේ නිදනකාමර වලිනි.
  • ඊට අවශ්‍ය පූර්වාදර්ශ දැනටනත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් සපයා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දළදා මාලිගාව (මහනුවර) පොදු ස්ථානයක් වශයෙන් ලකුණු කලහොත් පොතුහැර පිහිටි දළදා මාලිගාවට වූ අනුරුව පුද්ගලික ස්ථානයකි. එය ව්‍යාපාරික හෝ ආගමික අර්ථයකින් ගොඩනැංවීම එහි හිමිකරුගේ පුද්ගලික අදහසකි.

එසේම ඉන් යම්කිසි ආගමකට අපහාසයක් හෝ එය අනර්ථ ආකාරයෙන් යොදාගන්නවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ඒවා නියාමනය කිරීමටත් රාජ්‍ය ව්‍යුහය සකස් වී තිබේ. එය හරියාකාරව හා අපක්ෂපාතීව ක්‍රියා නොකරයි නම් එය විසදාගත යුත්තේ රාජ්‍ය සමගය.

 

මර්වින් සිල්වා හෝ සුදත්ත තිලකසිරි මේ කඩා පනින්නේ පුද්ගලික අවකාශයකටය. එය මුළුමනින්ම ඕනෑම පුරවැසියෙකුගේ පුද්ගලික නිදහස පිළිබඳව වන අදහස උල්ලංඝනය කිරීමකි.

 

කැමරා හා මාධ්‍ය කුලීකාරයන් පෙරටු කරගෙන මේ කරන කඩාවැදීම් අවසානයේ නවතිනු ඇත්තේ කෙනෙකුගේ නිදනකාමර වලිනි. ඊට අවශ්‍ය පූර්වාදර්ශ දැනටනත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් සපයා දී ඇත.

මේ ආකාරයෙන් පොදු / පුද්ගලික අවකාශයන් හා ගැට ගැසුනු නිදහස පිළිබඳව වන අදහසේ දෙබෙදුම රාජ්‍ය විසින් පැහැදිලි ලෙස සලකුනු කල යුතුය. නැතහොත් මෙම සීමා ඉර කඩන විපරීතයන් ඔබේ නිදන කාමර වලටද එබෙනු ලැබීම වැළැක්විය නොහැකි වනු ඇත.

(උපුටා ගැනීම - carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...