The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම !

T

The Leader Desk

May 3, 2023 • 3:32 PM

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා.
  • එද්දි අර තරුණයා නැවත ළංවෙලා ඇහුවා සල්ලි ගත්තද, මම තමයි ඒක සොයාගත්තෙ කියලා.
  • මං කිව්වා ටිප් එකක් දුන්න බව.
  • දූෂණය ගැන උදේ ඉඳන් රෑ වෙනකල් කතා කළාට දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔෆිස් එකේ ගෑනු ළමයින්ට භාරදීලා. බිල් ගෙවන්න, වයිපර් බ්ලේඩ් එකක් ගන්න ඔෆිස් එකේ කැරකුණාට ඒ අය මට කිව්වෙ නැහැ. අමතක වෙලා වෙන්නත් පුළුවන්/ නොවෙන්නත් පුළුවන්.

අර තරුණයා ඇහුවා ඒක ගත්තද කියලා. නැවත ගිහින් ඇහුවට පස්සෙ තමයි රුපියල් දාහ දුන්නෙ. “ඒක මේ සර්ගෙද?” කියල ඇහුවෙ අමතක වෙලා වගේ.

සර්විස් කරපු කාර්මිකයට සැලකිය යුතු ටිප් එකක් දුන්නා, රුපියල් දාහෙ සීන් එක නිසා. එද්දි අර තරුණයා නැවත ළංවෙලා ඇහුවා සල්ලි ගත්තද, මම තමයි ඒක සොයාගත්තෙ කියලා. මං කිව්වා ටිප් එකක් දුන්න බව. “එයා අපට දෙන්නෙ නැහැ” කියලා අර තරුණයා කිව්වා. ඒ පාර මිනිහටත් පොඩි ටිප් එකක් දුන්නා.

ඊළඟ වතාවෙ ඒ තරුණයා මොනවා කරයිද? සද්ද නැතුව සාක්කුවෙ දාගනියිද?

කවුද හරි? කවුද වැරදි?

දූෂණය ගැන උදේ ඉඳන් රෑ වෙනකල් කතා කළාට දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම බලන්න.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. )

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම ! | The Leader