The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

හැමෝම ඇතුළත් කරගත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැපවෙමු!- (මහේෂ්ගේ වීඩියෝවක්)

T

The Leader Desk

May 10, 2023 • 10:31 AM

හැමෝම ඇතුළත් කරගත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැපවෙමු!- (මහේෂ්ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම හිතන්නේ අපි අරගලයෙන් පස්සේ සමාජය නැවත වරනගන්න ඕනි. අරගලයේ යහපත් සිහින සැබෑකරලා දෙන්න උත්සාහ කරන්න ඕනි.
  • බයියෝ කියල ටෝයියන් විසින් හංවඩු ගහන මිනිස්සු සතුවත් දියුණු සමාජයක් ගැන සිහිනයක් තිබ්බ ඔවුන් තුල අගතීන් තියන්න ඇති.
  • සමහර විට අපි දෙන අලුත් සම්බන්දය ඇතුලේ ඔවුන් වෙනස් වෙයි.
  • චාල්ස්ගේ රාජාභිෂේකය ඇතුලේ හැම ජාතියක්ම, ජන වර්ගයක්ම, එයාලගේ හැම අනන්‍යතාවක්ම පිළිගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා වන ප්‍රවේශයක් තමයි අපේ ''අනෙකා'' හැටියට බයියන් යනුවෙන් ජන කොටසක් හඳුන්වා නොගන්න එක.

බයියෝ කියල ටෝයියන් විසින් හංවඩු ගහන මිනිස්සු සතුවත් දියුණු සමාජයක් ගැන සිහිනයක් තිබ්බ ඔවුන් තුල අගතීන් තියන්න ඇති. හැබැයි අපි හැම කෙනෙක් තුලම අගතීන් තියනවා. අවම වශයෙන් දියණුයි කියන එංගලන්තේ පවා රජෙක් තවම ඉන්නවා.

රජෙක් ගැන උත්කර්ෂයක් එංගලන්ත වැසියන් තුල තිබ්බ කියල අපිට බැහැ ඔවුන් හෙලා දකින්න. පාච්චල් කරන්න. අපි ඒ මිනිස් කොටසත් එකතු කරගෙන ඕනි අළුත් ලෝකය වෙත යන්න. සමහර විට අපි දෙන අලුත් සම්බන්දය ඇතුලේ ඔවුන් වෙනස් වෙයි.

චාල්ස්ගේ රාජාභිෂේකය ඇතුලේ හැම ජාතියක්ම, ජන වර්ගයක්ම, එයාලගේ හැම අනන්‍යතාවක්ම පිළිගත්තා. එයාලට වේදිකාවේ විකසිත වෙන්න දුන්න.

රූම් ගියා කියල ටිහාරව කොන්කරන්න එපා. නරක කෙල්ලක් කියල බහිස්කරණය කරන්න එපා. ලීක් කරනවා කියල බ්ලැක්මේල් කරන්න එපා. එතකොට එයාට ඉතුරු වෙන්නේ මේ සමාජයෙන් පළායන එක විතරයි. නැත්නම් මැරෙන එක විතරයි.

එයාව ආපහු අපේ ලෝකෙට ඇතුළත් කරගන්න බලන්න. බයියෝ කියල එලවන්න එපා. ඇතුළත් කරගන්න අළුත් ලෝකෙට....

හැම අනන්‍යතාවක් ම ඇතුලත් කරගමු!  

හැම අනන්‍යතාවක්ම ඉවසමු!

හැමෝම ඇතුළත් කරගත් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයක් (Inclusive Democracy) වෙනුවෙන් කැපවෙමු!






JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හැමෝම ඇතුළත් කරගත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැපවෙමු!- (මහේෂ්ගේ වීඩියෝවක්) | The Leader