The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

T

The Leader Desk

May 19, 2023 • 12:21 PM

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහෙමයි... මේ යුගයේ අනෙක්තව අනන්‍යතා වැහි වැහැල තියෙන්නේ. සෝකෝ අසහරාලගේ ඉඳල සද්ගුරු දක්වා ලෝකේ පුරා මේ අනන්‍යතාවලට අලුත් උපාසක උපාසිකාවෝ ඉන්නවා.
  • තමන්ගේ කියල ආගමික හරි මොකක් හරි මතයක් නෙවෙයි කියන්නේ.
  • අනෙකෙක් කෘතීම ලෙස නිර්මාණය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):



අර පරණ සිල් රෙදි ඇඳගත්ත උපාසක කට්ටිය නෙවෙයි ඩෙනිම් ඇඳගත්ත පෝස්ට්මොඩන් සෙට් එකක්.

දැන් දේශපාලන කරන්න වෙන්නේ මේ ආධ්‍යාත්මික රෝගීන් එක්ක.

ජෙරම් කියන්නේ බයියෙක් නෙවෙයි. අවම වශයෙන් පෙනුමින්.

නමුත් දේශනා කරන්නේ අනෙකෙක් හොයාගන්න කියල.

තමන්ගේ කියල ආගමික හරි මොකක් හරි මතයක් නෙවෙයි කියන්නේ. අසවල් ආගමේ මේක නැහැ අරක නැහැ කියල. තරඟකාරී විදියට. අනෙකෙක් කෘතීම ලෙස නිර්මාණය කරමින්.

දෙවියන්වත්, දෙවියන්ගේ ආලෝකයවත්, ආලෝකය ලැබීමවත් නෙවෙයි ප්‍රශ්නේ. වෙනස් විශ්වාසයන් තියන මිනිස්සු එක්ක මේ සමාජේ එකට ඉන්නේ කොහොමද කියන එකයි ජෙරම්ල තේරුම් ගන්න ඕනි.  





JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...