The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

අපි කලිසම් පාත්කර ගමු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩගේ වීඩියෝවක්)

T

The Leader Desk

May 30, 2023 • 3:59 PM

අපි කලිසම් පාත්කර ගමු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විද්‍යාවේ, තර්කනයේ, තාක්ෂණයේ සහ හේතුවේ පිහිටෙන් ඔබට දැන් පුළුවන් අවුරුදු දෙදාස් පන්සීයක් ඈත
  • හැබැයි ජිජැක් වගේ කෙනෙක් නම් කියන්නේ අපි මේ ඉපැරණි ආගමික දර්ශනවාද වල සහ ආඛ්‍යාන වල අපරිපුර්ණ බව දිහා බලල හිනා වෙනවා වෙනුවට ඒ අපරිපූර්ණ බව පාවිච්චි කරමු කියල ඒ දර්ශනවාද වලට ඇත්තටම ඇතුල් වෙන්න.
  • ඇතුල්වෙලා ඒවා පරිපුර්ණ බව වෙත රැගෙනයන්න.
  • නිරාගමික වෙන්න තියන හොඳම ක්‍රමය ඇත්තටම ආගමික වෙන එක කියල ජිජක් කියන්නේ ඒකයි....    
අකුරු ප්‍රමාණය (Font Size):

දේශනා කරපු ආගමික දර්ශනයක ඇති පදම් අඩුපාඩු හොයාගන්න.

අහේතුක දේවල්, අතාර්කික දේවල්, බොළඳ දේවල්, නූතනයේ ඇසින් ගත්තම විවේචනය සහ හාස්‍යයට නඟන්න පුළුවන් අනන්ත දේවල් මේ ආගමික දේශනා සහ ඊට සම්බන්ද ආඛ්‍යානවල හොයාගන්න හරිම පහසුයි. 

සමහර දේවල් කොච්චර අතාර්කිකද කියනවා නම් ඒවාට ''හෑයියා'' ගාන්න තරම් බොළඳ වෙන්නත් පුළුවන්. එහෙම හෑයියා ගානවට ඔබට සල්ලි ලැබෙන්නත් පුළුවන්. මේ නිසා දැන් දැන් මේ රටේ බයියෝ, ටෝයියෝ, කයියෝ වගේම තවත් ප්‍රවර්ගයක් ඉන්නවා. ඒ තමයි ''හෑයියෝ''...

එයාල හාල හාල මඩ නාල පස්සේ හිරෙත් යනවා. හිරේ ගිහිල්ල පූස් පැටවූ වෙනවා. බේරාගන්න කියල හතර වටේට කෝල් කරනවා.



හැබැයි ජිජැක් වගේ කෙනෙක් නම් කියන්නේ අපි මේ ඉපැරණි ආගමික දර්ශනවාද වල සහ ආඛ්‍යාන වල අපරිපුර්ණ බව දිහා බලල හිනා වෙනවා වෙනුවට ඒ අපරිපූර්ණ බව පාවිච්චි කරමු කියල ඒ දර්ශනවාද වලට ඇත්තටම ඇතුල් වෙන්න. ඇතුල්වෙලා ඒවා පරිපුර්ණ බව වෙත රැගෙනයන්න. නව මනුෂ්‍යත්වයක් වෙනුවෙන් අලුත් පාරක් තනන්න ඒ අපේ මැදිහත්වීම පාවිච්චි කරමු කියල. එහෙම නැතුව හෑයියෝ වගේ ඒවාට හිනාවේවි ඉන්නවා කියන්නේ අපි පොරවල් ඒ ආගම් පීචන් වගේ එකක් නම් කවදාවත් වෙන්නේ නැහැ. 


මෙයින් කියවෙන්න නැහැ ආගම් හරිම අහිංසකයි, සුකෝමලයි, මලක් වගේ රටක් වටියි කියල. හැබැයි ඒවාට චැලේන්ජ් කරන්න ඔහොම ළපටි විදියට බැහැ.  

ආගම් වල කලිසම් පාත්කරන්න යනකොට පාත්වෙන්නේ අපේම කලිසම් තමයි. නිරාගමික වෙන්න තියන හොඳම ක්‍රමය ඇත්තටම ආගමික වෙන එක කියල ජිජක් කියන්නේ ඒකයි....  

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...