The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

රනිල්ගේ මෝඩාභිමානය !

T

The Leader Desk

July 14, 2023 • 3:37 PM

රනිල්ගේ මෝඩාභිමානය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වීඩනයේ සිදුකළ කුරානය ගිනි තැබීම ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් නිකුත් කරමින්
  • ආගමික නිදහස වෙනුවෙන් කතා කිරීමේ නිදහස සීමා කළ යුතු බවය.
  • ඒ වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක විය යුතු බවය.
  • කතා කිරීමේ නිදහස නැති තැන ආගම ඇදහීමේ නිදහසක් නැති බව රනිල්ට අමතකය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිව්වේ එය ආගමික නිදහස උල්ලංඝනය කිරීමක් බවය.

ආගමික නිදහස වෙනුවෙන් කතා කිරීමේ නිදහස සීමා කළ යුතු බවය.

ඒ වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක විය යුතු බවය.

කතා කිරීමේ නිදහස නැති තැන ආගම ඇදහීමේ නිදහසක් නැති බව රනිල්ට අමතකය.

අපි කුරානය හෝ වෙනත් ආගමික ග්‍රන්ථයක් වේවා එසේ නොවන ග්‍රන්ථයක් වේවා ගිනි තැබීමට එකග නොවන නමුත් එය විරෝධයක් ලෙස ප්‍රකාශ කිරීමට කෙනෙකුට ඇති අයිතිය ආරක්ෂා කළ යුතුය.

යමෙක් ඔෆෙන්ස් වීම හේතු කොටගෙන තව කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීමට නොහැකිය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීම යනු සමාජයක අන්තවාදයන්ට ඉඩදීමකි.

(Freedom TV නිෂ්පාදනයකි) 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...